1. Lokka Bro

    🎁 50TB Movie Collection - MEGA 🎉

    ෆට්ට ඔයි 😎 ප.ලි කමෙන්ට් එක දාලා ගිහින් බලද්දි එක ෆිලුමක් වත් නෑ මිත්‍රවරුනී.රැවටුනා නෙවෙයි මා විශ්වාස කලා...😔
  2. Lokka Bro

    එලවලු ගිනි ගණන් නේද නකමුරෝ?

    රට වහපන් කියලා කෑගැහුවෙ අද ඊයෙකද පොන්නයො.තොපි සැලලිහිනි වසන්තෙ ප්‍රොමෝට් කරන්න කලින්නෙ 🤣 අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා දැන් පුක උඩ දාගන තපුල්ලනවා 🤣🤣🤣
  3. Lokka Bro

    අක්කරයක් විතර කියල පෙන්නගෙන හිටියට හංසමාලිගෙ පු% අඟල් 11 යි බං 😂

    Are you kidding 🤣 මූ පරිණත වෙයි කියලා බලන් ඉන්නවා කියන්නෙ කවදා හරි ලංකාව සංවර්ධනය උනු රටක් කියන්න බලන් ඉන්නවා වගේ වැඩක් පුතා 🤣🤣🤣
  4. Lokka Bro

    කිරිබත්ගොඩ ශා ටෙක් සෝන්

    ඔහෙ හිටිය කාලෙ කම්පියුටර් එකට බඩු ගන්න ගියෙම බන් ගනේමුල්ලෙ කෑම්ප් එක ලග තියනවා ශොප් එකක්.උන්ගෙ ගනනුත් අඩුයි සර්විස් එකත් ෆට්ට.
  5. Lokka Bro

    එන්නත්කරණයෙන් අපි ලෝකයෙන්ම ඉස්සරහින් ඉන්නවා-ක්‍රීඩා අැමති නාමල්

    බලපන් එහෙම ආන්ඩුවකටනෙ තොපි මේ පලු අරින්නෙ 😑 හැම දේකින්ම ලෝකෙන් එක වෙලා එක්කො වෙනවා 😎 සෑර් මහින්ද නය උනත් ගන්නෙ නය අරන් අරන් ඒ රටවල් බංකොලොත් කරලා අපි අංක එක වෙන්න.තොපිට ඒක තේරුම් ගන්න බෑනෙ 😏
  6. Lokka Bro

    ෆෝන් එකේ මෙමරිය පිරිලා

    ඔක cleaner එකක් දාලා ෆුල් ක්ලීන් කරපන් බන්.හරි ගියෙ නැති නම් සේරම උඹේ drive එකට save කරලා restore කරපන්.😑
  7. Lokka Bro

    රටම මෝඩයා කල රාවණ පිළිමයේ සත්‍ය

    රට යන විදිහට රාවණාටත් නැගිට්ටොත් ඔන්ලයින් ඔන්ටපනර් කෙනෙක් වෙන්න තමයි ඉතුරු 🤣
  8. Lokka Bro

    ගැහැනියෙකුගේ ඔසප් වේදනාව

    පොන්නයො ඔකට කවි ගීතිකා ලියන තොපි වගේ උන් තමයි මානසික ලොල්ලො.අමාරුව හැදෙන උන්ට වත් නැති පුකේ ගායක් තොපි වගේ මල් පොන්නයින්ට තියෙන්නෙ.🤣 ඔසප්පුත්‍ර කියලා නම වෙනස් කරගනින් ගෝතයා 🤣
  9. Lokka Bro

    කිරියට තුතිමල් මිටක්...! ❤︎ ❤︎ ❤︎

    ඌ සාධාරනයි.කීයක් කියලා තුති මල් මිටවල් පුදන්නද බන් 🤣
  10. Lokka Bro

    රුසියාවේ ස්පුට්නික් V ගොඩක් ප්‍රභල වැක්සීන් ඵකක්..දෙවනි dose ඵකක් ඕනත් නෑ වගේ..-කෙහෙලිය රඹුක්වැල්ල

    සෑර් ගූ ගාගන්නවා.වටේම ඉන්න උන් රී ගන යනවා. භෛයො ගූ තලු මර මර කනවා 🤣
  11. Lokka Bro

    ගැහැනියෙකුගේ ඔසප් වේදනාව

    ඔසප් කවි රචනා තරඟයට ඔබත් සහභාගී වී පුතානෝගෙ අලුත්ම පෑඩ් පැකැට්ටුවක් දිනාගන්න 😑😏
  12. Lokka Bro

    ෆින්ලන්තයට පිස්සු

    ලංකාවෙ වගේ හීන් නූලෙන් ගේම ගහගන්න දන්නෙ නැති යක්කුනෙ එහෙ ඉන්නෙ.ඊයා 🤣🤣🤣
  13. Lokka Bro

    Monwada වැඩකරන courier service

    වැඩ මචන්.දන්න සේරම කුරියර් වැඩ අපිත් ඇතුලුව 😑 දන්න කියන ඒවා කීවෙ කූඹියෝ,prompt,pronto,trans
  14. Lokka Bro

    Ebay issue

    උගෙ ෆෝන් එක වත් තියනවද දන්නෙ නෑ දැන්.🤣
  15. Lokka Bro

    2022 වර්ෂයේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම

    හුකා පපායා 😮 අඩේ කොල්ලා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ,මෙහෙට පදිංචියට ඇවිත් ටික කාලයක් උනා ග්‍රාම සේවකයගෙ මූන තවම දැක්කෙ නෑ.මේක කිවට පස්සෙ ඒකත් මතක් උනේ 🥴
  16. Lokka Bro

    Facebook Page Likes, Youtube Subscribers/Watch Hours Recommended Place

    හිතුනෙ වෙන එකෙක්ගෙ පේජ් එකක් කියලමයි 🤣🤣 උඹේ කියලා හිතුනෙම නෑ කියහන්කො 😏
  17. Lokka Bro

    Questions කෙළවුණ ලංකාව ගොඩගන්න

    අඩේ අර නම් වලට වෝට් කරලා තියන උන්ගෙ නම් ටික බලන්න බැරිද බන් 🤣🤣

    No contents