මචන් මෙහෙට නම් දෙතුන් පාරක් ඩිස්කෝ ලයිට් උනා.දැන් නම් කරන්ට් එක ඇත්තෙම නෑ.දැන් නම්දෙන්න වගේ හදන්නෙ.ගල් ගෙඩි වගේ වැහිපොද වැටෙනවා ඇහෙනවා
සිරි කෑන් එක 🤣 හෙට වෙද්දි රට සුඛිත මුදිත වෙලා තියෙයි මේ හුළගෙ හැටියට 😎 ඇරසොන්ගෙ ආන්ඩුව වැඩ පෙන්නයි ත්රේඩ් එකත් දැනටම රචනා වෙනවා ඇති 😑
------ Post added on...