1. Lokka Bro

    100% virus FREE - for free

    කවුද පරයො පරන ත්‍රේඩ් අවුස්සන්නෙ 😡🤣
  2. Lokka Bro

    වසු පැටියෙක් හදන්න

    මචන් යමන් ලගම තියන NLDB (ජාතික පශු සම්පත් සංවර්ධන මන්ඩලය) ෆාම් එකට,ගිහින් විස්තරේ කියපන්,මට මතක විදිහට ෆාම් වල වසු පැටව් විකුනනවා 😑
  3. Lokka Bro

    මගේ account එක මට ආයි දෙන්න.

    අර බැකප් එකෙන් $2000ක් ගත්තනෙ🤣 GT ලොක්කට භාගයක් දීලා ශේප් කරගනින් 🤣🤣🤣
  4. Lokka Bro

    කොරෝනා අඩුවෙනවා

    අවුලක් නෑ.කොරෝනා පිට කොරෝනා ආවත් අපිට ඉන්කා රාජධානියෙ බෙහෙත තියනවා 😏 නේද @erozan 😑🥴
  5. Lokka Bro

    Acid rain and vehicles

    වට් ද ෆ# ඔයි😑 ඒ මහා දානපති සෝලෝ රයිඩර් මහත්මයාට වාහනයක් නෑ කියන්නෙ 🥴 බොරු නේද,😑ඉන්කම් ටැක්ස් එකට අහුවෙයි කියලා බොරු කියනවා නේ 🥴
  6. Lokka Bro

    කමෝන් රැට්ටා 😂🤷‍♂️

    ලසන්ත දන්නෙ නෑ 😮 අම්මා පා කියහන් 🤣😏 සමහරුන්ට (ලංකන් ඔන්ටර්පනර් ලට) ඌ දේව දූතයෙක් (යන මඟ පෙන්නන එකෙක්) 😏🥴
  7. Lokka Bro

    ඉන්දියාව දිහා දෙයියෝ බලයිද?

    කොහෙද උඹලත් මේ තේරුමක් නැති වැක්සින් හොය හොය මැරෙන්න හදනවනෙ.අර එරොසන් කියපු ඉන්කා රාජධානියෙ බෙහෙත හොද නැද්ද ඔවා වෙනුවට 😑😏
  8. Lokka Bro

    POLL: එළකිරි ඔයාලා ඇත්තටම තරහද?

    උන් සේරම යාළුවෝ මල්ලි..බුහාහාහා🤣
  9. Lokka Bro

    තුන්වෙනි රැල්ලට එන්න ඕන වැක්සින් ඒකටත් ඔරොත්තු නොදෙන විකෘති වෛරස් එකක්

    අඩේ @erozan කෝ පකෝ ඉන්කා රාජධානියෙ බෙහෙත.අපි වැක්සින් එක වත් ගහන්නෙ නැතුව ඒක ගහගන්න බලන් ඉන්නවා 😏😑 දෙන්න කියපන් හු#තො ඒක
  10. Lokka Bro

    ගිණි ගන්න නැව නිවන්න ආපු වියත්මගේ සුපිරි වැඩකරු

    අඩෝ වෙලාවට බන් ලංකාවෙ සිංහල පාවිච්චි වෙන්නෙ.පිටරටවල උන්ට මේවා තේරුනා නම් පුකෙන් හිනා වෙන්නෙ 🤣
  11. Lokka Bro

    සිනොෆාම් 100% සාර්ථකයි

    ඔවා එපා.ඉන්කා රාජධානියෙ බෙහෙත දියව් 😡😡
  12. Lokka Bro

    බංග්ලාදේශ හමුවේ පරාජය මට දරාගන්න බෑ.. අපේ අභිමානය අනතුරේ…- සනත් ජයසූරිය

    බංගලියන්ගෙන් නේද ලෝන් එකක් ඉල්ලලා තිබුනෙත් 😶එහෙම රටකට ඇයි අපි ගහන්නෙ 🧐
  13. Lokka Bro

    GOD (scurvy) ගැන ආරන්චියක් නෑ නේද?

    ඌ මොනවා හරි ඔඩර් කරගන්නකල් හිටපල්ලා යකුනෙ 😏 ඊට පස්සෙ ඔකා එයි තොපිට කොයින්ද මේවා කියාගෙන 😑
  14. Lokka Bro

    හැමෝම අහන කලින් නැවේ සල්ලි

    ඒ ලංකාද්වීපයේ මැදමුලන ගූ කන්නානෙනි @erozan කරුනාකර කරුනු තහවුරු කරනු මැනවි 😑😏
  15. Lokka Bro

    Page එක්කින් වැඩක් ගන්න

    පේජ් එක තියන් ඉදලා චන්දයක් ලංවෙද්දි 5000 ගන්න පෝස්ට් එක ගානෙ දාපන්.දවසට 2,3ක් වට්ටවාගත්තත් ඇතිනෙ බන් 😑🤣
  16. Lokka Bro

    ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් නොවන ලකුණු. #CORONA

    පාර්ලිමේන්තු මන්ත්‍රීකමට වැඩිය උට එහෙ සැප හම්බවෙනවා ඇති බන්.අනික ගහගන්න ගේමක් අවුරුදු පහයි.ඊට පස්සෙ ශුවර් නෑ.ඒ වගේද ජීවිත කාලෙටම ඇති වෙන්න කුට්ටියක් හම්බවෙනවා කියද්දි 😑 ------ Post added on 1621965554
  17. Lokka Bro

    ලෙඩ්ඩු අඩු නැ pcr අඩුයි.

    ගූ ඇන් පී භල්ලො දාන ත්‍රේඩ්.නිකන් බිල්ලො මවන්න එපා 😑 සෑර් තමයි හොදටම කරන්නෙ 🤣🤣🖕

    No contents