poන්සේකා පන්දම නිවා දමයි
සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණයට සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා සහාය පල කිරීම ගැන අවධානය යොමුව ඇති බවයි.

Last edited: