යාලුවනේ මගෙ machine එකේ motherboard එක ගිහිල්ලා. අලුත් එකක් දාන්න වෙනවා.තිබ්බෙ G31 එකක්. ඒවා දැන් හොයන්නත් අමාරුයි. ඒ හින්දා මම අලුත් Machine එකක් ගන්න කියලා බැලුවෙ(Desktop එකක්). අතේ ලොකු ගානක් නෑ. මට මේ වගෙ Machine එකක් Assemble කරගන්න කීයක් විතර යයිද?
Core i7 Processor
4GB Ram
1 TB Hard Disk
1GB Nvidia VGA
DVD Writer
MotherBoard
Casing
කවුරුහරි දන්න කෙනෙක් කියනවද, ආසන්න වශයෙන් කීයක් විතර යයිද කියලා..???
BUMP එකක් හරි දාලා help එකක් දියල්ලා....
Core i7 Processor
4GB Ram
1 TB Hard Disk
1GB Nvidia VGA
DVD Writer
MotherBoard
Casing
කවුරුහරි දන්න කෙනෙක් කියනවද, ආසන්න වශයෙන් කීයක් විතර යයිද කියලා..???
BUMP එකක් හරි දාලා help එකක් දියල්ලා....
Last edited: