රට වහන එක නිසා තැලෙන්නේ පොඩිවෙන්නේ පොඩිම මිනිස්සු වගේම මේ situation එකේ ඇරගෙන හිටියත් අනාථ වෙන්නේ පොඩිම මිනිස්සු පවුල පිටින්.. මුළු ජීවිත කාලේටම අසරණ වෙන්නේ ඒ පවුලක ආරක්ෂකයා නැති උනොත්....
මේ කාලකන්නි දේශපාලුවන් රටේ සල්ලි නෑ කිය කියා විනාශ කරන්නේ අපේම අනාගතේ... මුන් දවස ගානේ මාටිය ගහන සල්ලි...