1. Gamer1

    හිතක් පපුවක් නැති බල්ලෝ

    මොකක් 200යි??
  2. Gamer1

    මොකක්ද බං මේකේ තේරුම??? මුන් මේක හංගගෙන මිනිස්සු මාරන්නද හදන්නේ???

    කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛණ ගැන ගැටලුකාරී තත්ත්වයක් සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛණ සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඊයේ (10) පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දී අනාවරණය වුණේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් 7,003 ක්...
  3. Gamer1

    Possible travel restrictions to be imposed today or tommorow. #CURFEW

    මොකක්ද මචං වෙන්න යන්නේ?? Friday ද??
  4. Gamer1

    Lockdown next week ? #Friday

    @yapa100 මචං අද මොනා හරි දෙයක් වෙනවද??? පොඩි update එකක් දීපන්කො....
  5. Gamer1

    Lockdown next week ? #Friday

    apita mehema hari update eka denawata thank you yapa....
  6. Gamer1

    පරිස්සමෙන්. ආන්ඩුව ලොක්ඩවුන් කරද්දි නැව ගිලිලා. #NextFriday.

    යාපා අයියෙ... අපිටත් වෙන දෙයක් update කරන්න....
  7. Gamer1

    යතුරුපැදි කරුවන්ට වන අසාධාරණය

    Say no to mandatory vaccine @Kasun Baba මොකෙක්ද බං උඹ???
  8. Gamer1

    10 වෙනිදා lockdown ?

    මොනව හරි කරළ මේ තත්වේ ටිකක් control වෙන්න ඇරියොත් හොඳයි. මේ වෙලාවේ ඇරලා තිබුණත්, වැහුවත් අසරණ වෙන්නේ අපි වගේ පොඩි මිනිස්සු.
  9. Gamer1

    බැදපු කොල්ලෝ ටික හෙල්ප් එකක් ඕනේ

    මචං, ලස්සන වෙඩිං එකක් ගන්න එක හැමෝගෙම වගේ ආසාවක්, මනමාලයා, මනමාලි වගේම ඒ අයගේ පවුල් වල අයත් එක වගේ ආසයි ලස්සන වෙඩිං එක්කට. ඒත් අතේ තියෙන හැම සතේම වියද්ම කරලා, තව ණයත් වෙලා කරන මගුලෙන් ඇති වැඩේ මොකක්ද?? දෙන්නත් එක්ක ණය ගෙවන එක විතරයි ඕකෙන් ඉතුරු වෙන්නේ. ගේ හදන වැඩ වලට වියදම් ඉතුරු කරගනින්. පවුලේ...
  10. Gamer1

    10 වෙනිදා lockdown ?

    මේ යන විදිහට 9 නැත්නම් 10 වහනවා කියලා ආපු ආරංචිය ඇත්ත වෙයි වගේ... @yapa100 මොකද කියන්නේ මචං??
  11. Gamer1

    කිරියේ කොල්ලන්ට ආයෙත් ගණිත ගැටලුවක් ගේනවා...

    උත්තරේ එක්ක ආපු විදිහත් කියාගෙන යමල්ලා....
  12. Gamer1

    10 වෙනිදා lockdown ?

    @yapa100 මෙහෙමද වෙන්නේ බං?? කිසිම තේරුමක් නෑනේ. 🔴පූර්ණ ලොක්ඩවුන් කිරීමක් නැහැ ➡️අද සිට සැප්තුම්බර් 01 දක්වා සියලු රාජ්‍ය උත්සව අවලංගු කිරීමට පියවර ගෙන ඇත. ➡️එමෙන්ම විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ. ➡️ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම්...
  13. Gamer1

    10 වෙනිදා lockdown ?

    @yapa100 තාම මීටිම ඉවර නැද්ද??
  14. Gamer1

    10 වෙනිදා lockdown ?

    මේ තත්වේ එක්ක යන එක අමාරු වෙයි නේද මචං? මුන් මොලේ කල්පනා කරලා හරි තීරණයක් මේ වෙලාවේ හරි ගත්තොත් හොඳයි.
  15. Gamer1

    10 වෙනිදා lockdown ?

    දැන් තත්වේ එක්ක කරන්න පුළුවන් හොඳම දේ එක තමයි. ගොඩක් අහිංසක මිනිස්සු අසරණ වෙයි මේ වෙලාවේ. ඒත් මැරෙන්නේ නැතිව බේරෙන්න පුළුවන් වෙයි. ළමයි එක්ක පවුල ඉස්සරහට ගෙනියන්න ඉන්න, එදා වේල හොයාගෙන කන අම්මලා තාත්තලා බේරිලා ඉන්නනම් full ලොක්ඩවුන් එකකට යන්නම වෙනවා වගේ. ඉන්දියාව වගේ මෝඩ උනොත්නම් ඉවරයි.
  16. Gamer1

    10 වෙනිදා lockdown ?

    Bump.
  17. Gamer1

    ඒ ටික දැකලා මේ කියලා තියෙන ඒවා වුණේ නැත්තම් උඹ මහ තිරිසනෙක් බං

    ඇඩ්මිනෝ new artist or actor කියන category එක අයින් කරලා ඉන්ද්‍රජිත් ගමගේ කියලම දාපන්....
  18. Gamer1

    කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?

    ලොකේෂන් එක... 🖤🖤🖤🖤 China - forbidden city
  19. Gamer1

    කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?

    යානිගෙ technical part එක කතා කළොත්, ගොඩක් වෙලාවට live concert වල live music mastering පාට් එක පොර ම තමයි කරන්නේ...
  20. Gamer1

    කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?

    මේක අහලා බලපල්ලකො... මිනිස්සු පිස්සුවෙන් වගේ පොරගෙ live concert වල ඉන්නේ...

    No contents