1. Gamer1

    30 අරීද?

    හෙට අරින කතාවක් කියන්නේ බං. @yapa100 මොකක් වෙයිද?? ඇත්තද බාං??? ------ Post added on 1630045938
  2. Gamer1

    කොහොමද කට්ට

    මේකේ අත් දෙක sanitizer කරගන්න විදිහ බලන්න. අපේ අය තාම දාන්නේ නෑ හරියට අත් දෙක sanitizer කරගන්න...
  3. Gamer1

    පල්ස් ඔක්සිමීටර් එකක් ගත්තා සිංහලු

    ඕක චයිනා වල රුපියල් දාහක්වත් වෙන්නේ නෑ බං.. ලොකු ලොට් එකක් ගේන්නත් එක්ක 1200ක් යයි. කාලකන්නි බං මුන්. කොරෝනාවෙනුත් ගසාකනව....
  4. Gamer1

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    මටත් හිතෙන්නේ එහෙමයි මචං
  5. Gamer1

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    මූ teleprompter එකක් දාගෙන නේද කියවන්නේ???
  6. Gamer1

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    ඒ ඇයි බං රූපවාහිනියෙන් 3 දෙනෙක් ඉන්නේ ප්‍රශ්න කරන්න??? මුන් බකන්නිලන් ඉන්නවනේ.. අපරාදේ බොරුවට උන් නිදිමරන්නේ 😂😂😂
  7. Gamer1

    හෝදමු අපි හෝදමු

    https://elakiri.com/threads/78-%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%B8-vaccinate-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%B1...
  8. Gamer1

    ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා LIVE. #BREAKING

    ඇයි බං මූ මෙහෙම පච කෙළින්නේ??? යකෝ දෙරණ, හිරු හොඳයිනේ. මූනේ හොඳටම රෙදි හෝදන්නේ.
  9. Gamer1

    හෝදමු අපි හෝදමු

    විනාකිරියි, ලුණු වතුරයි වලින් හෝදන්න කියනවා නේද මචං???
  10. Gamer1

    හෝදමු අපි හෝදමු

    ඔව් ගොඩක් ගෙවල් වලම ඉන්න වයසක අයට හැදෙනවා, හැදෙන විදිහ හොයාගන්නත් බෑ. ගොඩක් වෙලාවට ගෙදරට ගෙන දේවල් නිසා වෙන්න පුළුවන්.
  11. Gamer1

    හෝදමු අපි හෝදමු

    හොයලා බලහන්කො....
  12. Gamer1

    හෝදමු අපි හෝදමු

    කරන්න තියෙන හොඳම විසඳුම. ටික කාලෙක රට වහන්න වෙනවා. නැත්නම් හරියට සීමා දාලා කොන්ට්‍රොල් කරන්න වෙනවා මචං. අපි මේ දෙකයි පනහෙ රටක් වෙලා vaccine ගහගෙන ගහගෙන යනවා. හොඳම vaccine එක දෙන්න පුළුවන් රටවල් එකක්වත් vaccine වලින් ගොඩ යන්න බලනවද??
  13. Gamer1

    හෝදමු අපි හෝදමු

    මේ වෙලාවේ මිනිස්සු ටික බේරාගන්න ඕනි. පැතිරීම අඩු කරගන්න ඕනි.
  14. Gamer1

    හෝදමු අපි හෝදමු

    ගංවතුරකට වේල්ලක් බැඳලා හරියන්නේ නැහැනේ බං...
  15. Gamer1

    හෝදමු අපි හෝදමු

    vaccine වලින්ම ගොඩ යන්න පුළුවන් වෙලාව පහු වෙලා නේද බන්?? මේ වෙලාවේ vaccine එක මී හරක් වගේ දීගෙන දීගෙන යනකොට virus එක variant එක මාරු උනොත් සයිනොෆාම් වලින් වැඩක් නැතිව යනවා.......
  16. Gamer1

    හෝදමු අපි හෝදමු

    New normal එකට පුරුදු උනාම ලේසි මචන්... ගෙදර තමන්ගේ safe zone එක කරගත්තම හරි....
  17. Gamer1

    හෝදමු අපි හෝදමු

    ඔව් මචන් ගෙදරට ගෙනාපු කෙසෙල් ගෙඩි හෝදන්න කලින් පොඩි එකෙක් කාල එකෙන් හැදුනු එකක් ඇහුන ඊයේ පෙරේදා... පරිස්සම කෝකටත් හොඳයිනේ බන්... ඒත් එළවලු, පලතුරු සබන් වලින් හෝදන්න හොඳ නෑ නේද??
  18. Gamer1

    TV eka biththiye

    මවුන්ට් එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ බං බිත්තිය අවුල්නම්. ඇන්කර් බෝල්ට් වගේ දාල අල්ලපන්. නැත්නම් බිත්තිය අනිත් පැත්තෙන් plate එකක් වගේ දාලා අල්ලාපන්.
  19. Gamer1

    ජනාධිපති මොනවා කරන්නේදැයි නොදන්න බව ඔබේ අයියා පන්සල්වල කියනවා..- විජේදාස ජනපතිට කියයි..

    ස.තො.ස. සීනි වලින් රු. කෝටි 1,600 ක් පාඩු කරපු නුෂාඩුත් පාස්. පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නෑ කියපු, අනෙක් ආහාර වල වස තියෙනවා කියලා කිව්වොත් සමාගම් කඩා වැටෙන නිසා ඒවා හංගනවා කියපු සිද්ධිකාත් පාස්. මුහුදෙ නැව් ගිණි ගත්ත ම මාලු මැරෙන්නෑ කියපු වියතුනුත් පාස්. ඒ විතරක්යැ මගෙ කෝප් වාර්තාව අනුව රු. කෝටි...

    No contents