මම එලකියට ඇවිත් ගොඩක් කල් නැහැ.ගොඩක් හොඳ දේවල් share වෙනවා.මේක වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම.
8K display එකක් මුලින්ම ඉදිරිපත් කරේ sharp.ඒ Consumer Electronics Show(CES) එකේදී ජනවාරි වල.ලෝකෙම පළමු 8K TV එක.
මේකේ display එක IGZO-TFT එකක්.එකියන්නේ Indium gallium zinc oxide TFT.ජපනෙම හොයාගත්ත...