මුල්ම 8K එක..

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    මම එලකියට ඇවිත් ගොඩක් කල් නැහැ.ගොඩක් හොඳ දේවල් share වෙනවා.මේක වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම.
    4k8k.jpg

    8K display එකක් මුලින්ම ඉදිරිපත් කරේ sharp.ඒ Consumer Electronics Show(CES) එකේදී ජනවාරි වල.ලෝකෙම පළමු 8K TV එක.
    මේකේ display එක IGZO-TFT එකක්.එකියන්නේ Indium gallium zinc oxide TFT.ජපනෙම හොයාගත්ත tech එකක් තමා එක.සාමාන්‍ය TFT වලට වඩා 20% performance හොදයිලු.power consumption අඩුයි කියලත් කියනවා.


    Full HD එකකට වඩා 16 ගුණයක් resolution එක වැඩියි.
    resolution - 7,680 x 4,320
    contrast ratio - 100,000:1
    viewing angle - 176 degree
    refresh rate - 120Hz

    ප්‍රශ්නේ තමා තාම 4k වලට support කරන devices තාම market එන්නේ හෙමිහිට.8k වලට support කරන player ekak එන්න සෑහෙන කල් යයි.:confused:

    මිළ වෙනවලු $133000/ 85 inch
    රුපියල් 18,886,665.00 :shocked::

    ලෝකේ ලොකුම කොමර්ෂල් display එක හදල තියෙන්නෙත් sharp. 4k 120 inch
     

    Attachments

    • sharp-world-first-8k-tv-003.jpg
      sharp-world-first-8k-tv-003.jpg
      75.2 KB · Views: 75
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕවා වීඩියෝ කැමරා වලට ආවම ඒවා ස්ටෝර් කරන්න යන ස්පේස් එක, රෙන්ඩ වෙන්න යන කාලෙ ගැන හිතද්දි බයත් හිතෙනවා බන්
    එලස් + 14
     

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    8k 60 min video එකක් 15tb වෙනවලු.compress කරලා බලනවානම් 225GB.පිස්සු හැදෙයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    8k 60 min video එකක් 15tb වෙනවලු.compress කරලා බලනවානම් 225GB.පිස්සු හැදෙයි..

    එහෙනන් ඉතින් හාඩ් විමානයක් ගන්න වෙයි මේවා දාගන්න:dull::dull: