1. sam111

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    පිටි සිනි ඔක්කොම අක්මාවේ glycogen widihata තැම්පත් වෙනවා. අක්මාව full unahama skin eka yata fat widihata තැම්පත් වෙනවා.
  2. sam111

    විදුලි අර්බුදයට ඉක්මන් කෙටි කාලින විසඳුම මොකක්ද?

    ඉන්දියාවේ Bhadla Solar Park 2255Mw අක්කර 14000. 1.3 BILLION USD. මේ වගේ project වලට දිගුකාලීන ණය දෙනව. අඩුම ගානේ 1500Mw වත් හදාගත්ත නම්. තෙල් වියදම බැලුවහම පාඩු නැනේ.
  3. sam111

    Richest Sri Lankan's net worth over Rs 290 Billion!

    1.2 billion us dollars. 👏
  4. sam111

    බයිට් එකට සුපිරි.😋

    ටිකක් බොමු මචන් thanks ------ Post added on 1639985567
  5. sam111

    බයිට් එකට සුපිරි.😋

    thanks main ingredients gana kiwwe bn. ------ Post added on 1639985116
  6. sam111

    බයිට් එකට සුපිරි.😋

    Thanks Thanks ------ Post added on 1639968885 Thanks ------ Post added on 1639968919 Thanks ------ Post added on 1639968952
  7. sam111

    බයිට් එකට සුපිරි.😋

    බයිට් එකටත් සුපිරි, පොඩ්ඩොත් ආසම creamy potato rolls. අල ගෙඩි 2යි, බටර් පොඩ්ඩක් හෝ Happy cow චීස් කෑල්ලක් තිබ්බා නම් හොඳටම ඇති. හදල බලන්න. Subscribe කරල සපෝට් එකක් දෙන්න. ❤
  8. sam111

    නැවත නැවතත් කන්න හිතෙන රුලං කිරිබත්

    thanks thanks oke loku deya ne . thaniyama unath hadaganna puluwan. ------ Post added on 1636271636 ow neh ,:lol: kiri rulan thamai kiyanna wenne. ------ Post added on 1636271722
  9. sam111

    නැවත නැවතත් කන්න හිතෙන රුලං කිරිබත්

    මෙම පෝෂණීය රුලං කිරිබත සුපිරි රසයකින් යුක්තයි. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියනුත් බෙහෙවින්ම ප්‍රිය කරන ශක්තිජනක උදෑසන ආහාරයකි . Subscribe කරන්න අමතක කරන්න එපා. 😊
  10. sam111

    දුඹුරු බෝල කමුද

    අද මම ඔයාලට අරගෙන ආවේ ප්‍රධාන අමුද්‍රව්‍ය 3 න් හදාගන්න පුළුවන් රසම රස snack එකක්, පුංචි දරුවො ආසම කෑමක් මේක, චොක්ලට් බවුන්ටි බෝල්ස්. Subscribe කරන්න අමතක කරන්න එපා. 😊 Bump ------ Post added on 1635588440

    No contents