Dalgona Coffee | Whipped Coffee | ඩල්ගෝනා කෝපි
ඩල්ගෝනා කෝපි යනු ක්රීම් බවට පත්වන තෙක් ක්ෂණික කෝපි කුඩු, සීනි සහ උණු වතුර සමාන කොටස්වලින් ගෙන සිසිල් හෝ උණුසුම් කිරි වලට එකතු කිරීමෙන් සාදන ලද පානයකි.
ගෙදරට එන අමුත්තන්ට සංග්රහ කරන්න සුපිරි.
අවශ්ය ද්රව්ය
කිරි මි.ලි. 100 (ශීත කළ)
ක්ෂනික කොපි...