පාස්කු නඩුවේ තීන්දුව අද. . මෙම නඩුවට අදාළ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ, මොහොමදු ඊබ්රහිම් මොහොමදු නව්ෆර් හෙවත් (නවුෆර් මවුලවි), මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබු හදීක්), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්රහිම් අබ්දුල් හක් (අබු බලා)...