ඕක saratama තිබ්බ කාළයක්.
Passe behaetha හොයා ගත්තා.
1.ashwaganda use කරන්න (beem lage patta)
2. මැග්නීසියම් එක්ක combo යන්න පුළුවන් නම්. (magnicare)
3.හැමදාම එකම time එකට නිදා ගන්න.
ඔන්න බෙහෙත.
අත්දුටුයි ප්රත්යක්ෂයි. හොඳටම experience තියනව.
තව ඕන නම් ඇස් දෙක Cover වෙන mask එකක්...