ඕවායේ පනින කොට පපුව හිර වෙනවා වගේ එකක් වෙනවා බං.
භය විතරක් නෙමෙයි මොලේ ඉඳන් panic වෙනව.
මම ගිහිල්ල තියනවා එක පාරක්. විරයෙක් වගේ ගිහින් පහළට වැටෙනකොට මොන හුකන වැඩක් ද යකෝ කර ගත්තෙ හරිනෙ පුකේ කැස්ම කියල හිතෙනව heart එක නවතින කොට.
ඊටපස්සේ බිමට අවම මොන කර්මයක් ද මන්දා ආයේ පාරක් ඒ මී හරක් වැඩේ ම...