1. Inigo Montoya

    ඇමරිකාවට දුන්න කනේ පාර!

    උන්ගේ ඔත්තුසේවය කලින් කිව්වා නේද රුසියානු බලපෑම් වැඩි වෙලා කියල. දැන් සෙලින්ස්කි සංචාරයකට ගිහින්. ඒ අස්සේ ට්‍රම්ප් පුටින් එක්ක ඩීසල් ගනුදෙනු.
  2. Inigo Montoya

    අක්කර බාගයක කාලක වගේ ඉඩමක ජීවත් වෙනවා නම් රටේ සුදුසුම පැත්ත කොහෙද?

    ගාල්ලේ පින්නදූව, අක්මීමන, උඩුගම මාතර වැලිගම මිරිස්ස ඇතුලට වෙන්න ඉඩම් තියෙනවා. අකුරැස්ස තෙලිජ්ජවිල, කඹුරුපිටිය, දෙනගම එහෙමත් සෑහෙන්න හොඳයි. හැබැයි බන් මේ හැම එකක්ම ටිකක් ගණන්. අඩුවට ගන්න නෑ. පහසුවෙන් පාඩුවේ ජීවත් වෙන්න හොඳ පළාත්.
  3. Inigo Montoya

    අය්යෝ පුක

    ඔවු බන්.
  4. Inigo Montoya

    භාෂාවක් මැරුණොත් මුළු ජාතියම අවසන් වෙනවා

    වැරදියි. හාශාවක් කියන්නේ මනුස්සයෝ වගේම දියුණුවෙන දෙයක්. පරිනාමය වෙන දෙයක්. සිංහල භාෂාවත් එහෙමයි. පුරාන සිංහලය දියුණු වෙලා අද පවතින භාෂාව හැදුනා.
  5. Inigo Montoya

    ඔබ බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔබේ ක්‍රියාවෙනි

    බෑ බන්. මන් මේකේ හැමෝම යාළුවො විදියට තියන් ඉන්නවා. නොන්ජල් කම කියල හිතන්න එපා. මන් කැමති නැහැ දේශපාලනේ නිසා මිනිස්සු බෙදෙනවට. දේශපාලනේ කියන්නේ තමන්ගේ පෞද්ගලික මතය. එකට අපි ගහගත්තාට මනුස්සයන් විදියට අපි හැමෝම එකයි කියල හිතන්නේ. මනුස්සයන්ගේ මනුස්ස දුර්වලකම් තියෙනවා. එක නිසා සමහර වෙලාවට හිත...
  6. Inigo Montoya

    GTA VI , they still targeting 90s kids 🤩

    ඩොලර් බිලියන දෙකක වියදමක් ගියා කියනවා නේ මේ ගේම් එක හදන්න
  7. Inigo Montoya

    ඔබ බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔබේ ක්‍රියාවෙනි

    ‘‘න ජච්‌චා වසලො හොති, න ජච්‌චා හොති බ්‍රාහ්‌මණො කම්‌මුනා වසලො හොති, කම්‌මුනා හොති බ්‍රාහ්‌මණො’’ මචෝ ඒ කියන්නේ ක්‍රියාවෙන් තමයි මනුෂ්‍යයෙක් බ්‍රාහ්මණක් වෙන්නේ කියල. බ්‍රාහ්මණ කියන එකෙන් අදහස් කලේ උසස් මනුෂ්‍යයෙක් කියන එක මිසක් උප්පත්තියෙන් ලැබුණු කුලය නෙවෙයි. උසස් කුලයක වුනත් පහත ගති පැවතුම්...
  8. Inigo Montoya

    භාෂාවක් මැරුණොත් මුළු ජාතියම අවසන් වෙනවා

    අන්න එකයි. අපේ අවුරුදු ලක්ෂ 3නුත් අවුරු 5000යි ලිඛිත හෝ පුරාවිද්‍යා සාක්ෂි සහිත මානව ශිෂ්ඨාචාරයක සාක්ෂි තියෙන්නේ.
  9. Inigo Montoya

    භාෂාවක් මැරුණොත් මුළු ජාතියම අවසන් වෙනවා

    මහපොළවේ ඉතිහාසයෙන් අවුරුදු බිලියනයක් වුන දෙයක් දන්නේ නෑ. මේ බිලියනයක් කාලේට අයත් පස් ස්තරය මේ ලෝකේ කොහෙවත් නෑ. ඒ කියන්නේ අවුරුදු බිලියන 1.5ක් පරණ පස් තියෙනවා. ඊට උඩින් මිලියන 500ක් පරණ පස් තියෙනවා. මේක ලෝකේ හැම මහාද්වීපයකම දකින්න තියෙන අමුතු ලක්ෂනයක්. ඉතින් ඔය පස් සතර දෙක අතරේ බිලියනයක කාලයට...
  10. Inigo Montoya

    හරි ලස්සනයි..ෂෝක්

    ඉස්සෙල්ල අතු පාහින්න ඕන. ඊට පස්සේ කපන්නේ. අර ගහ ගේ පැත්තට නේ බර වෙලා තිබුනෙත්. ඉතින් ඒ පැත්තෙන් කැපුවාම ගෙටම තමයි වැටෙන්නෙත්.
  11. Inigo Montoya

    අහංගම දාර බඩුවක් KDH එකක් හූරලා!

    ගැඹුරට හීරිලා නෑ. කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දාල ගොඩ දාන්න පුළුවන්. එත් වියදම අර ගෑණිගෙන් ඉල්ලගන්න ඕන.
  12. Inigo Montoya

    භාෂාවක් මැරුණොත් මුළු ජාතියම අවසන් වෙනවා

    ඔවු නේන්නම්, පරණම ගෝත්‍ර හතරේ භාෂාව අද නෑ නේ. ඒ ගෝත්‍ර වඳ වෙලා ගිහින්. සමහර වචන විතරයි ඉතිරි. රෝමයත් එහෙම නේ. අද පරණරෝමානු භාෂාව කතා කරන්නේ ඇල්බේනියාව පැත්තේ පුංචි නගරයක විතරයි. දැන් රෝමයේ ඉන්නේ ඉතාලි භාෂාව කතා කරන මිනිස්සු. ඔවුන්ගේ භාෂාව 1800 ගණන් වල ඉතාලියේ ආණ්ඩුවක කතා කල භාෂාව. රෝම භාෂාව නෙවෙයි.
  13. Inigo Montoya

    භාෂාවක් මැරුණොත් මුළු ජාතියම අවසන් වෙනවා

    අපේ සිංහල භාෂාවත් කතා කරන්නේ මේ රටේ ඉන්න අපි විතරම නේ. එහෙම වුනත් අලුත් පොත් තියෙනවා ව්‍යාකරණ සහ අක්ෂර දෝෂ තියෙන. මන් ලියමන් පවා දැකල තියෙනවා නරකම ව්‍යාකරණ දෝෂ සහිත ලියමන්.
  14. Inigo Montoya

    ✅Anyhacker Bot ගෙන් බේරෙන විදිහ (ජිවිතයට ඔවදන්💩)

    පුදුමයි ඌ තාම මේකට ඇවිත් නෑ.
  15. Inigo Montoya

    උඹලට කොහොමත් ඔය වගේ ලොකු වැඩ හිතන්නවත් බෑ බන් 😁

    නය අරන් කරන එක අවුලක් නෑ. ඕක ඇසට් එකක් නේ. දැන් කොළඹ ටවුමේ සංඛේතය වෙලා තියෙන්නේ නෙලුම් කුලුන. අවුරුදු 100ක් ගියත් එක වෙනසක් වෙන එකක් නැති තරම්. බිස්නස් දුවන්නේ නය වලින්. උඹ අහල තියෙනවද කොම්පැනි වලටත් බැඳුම්කර නිකුත් කරන්න පුළුවන්. ඒවා වැඩිමිලට ගන්නත් විකුනන්නත් පුළුවන්. ඒත් බැඳුම්කර දෙන...
  16. Inigo Montoya

    පිටරට_සුවන්ද

    මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ.

    No contents