https://www.lakpura.com/pages/patna-sliding-rock
දන්නේ නැති අයට. මේක දෙනියායේ තියෙන පොඩි දිය ඇල්ලක්. ඇල්ලක් කිව්වාට වතුර ගල් තලාව දිගේ ගලා බහිනවා. වීඩියෝ එකේ පල්ලම පෙන්නුවට එහෙම ලොකු පල්ලමක් නෑ. හැබැයි ඉතින් පරිස්සමෙන්. මූණ එහෙම වැදුනොත් දතුත් හැලෙයි. මේකේ නම් පැට්නා දිය ඇල්ල.