මුහුදේ තියෙන අපද්රව්ය වලින් 2/3 වඩා තියෙන්නේ මාළු දැල් කියලයි කියන්නේ. ධීවර බෝට්ටු ලක්ෂ ගානක් හැම රටකින්ම යනවා නේ. මේ දැල් පොඩි ඒවත් නෙවෙයි. කොරල් පර වගේ එව්වා වැදිලා ඉරිලා යන දැල් එහෙම අස්කිරීමක් වෙන්නේ නෑ. සත්තු පැටලිලා මැරෙන්නේ ඒවායේ. ඩොල්ෆින්, තල්මස්සු පැටලුනොත් උන් මැරෙනවා. මොකද ඒ...