උඹල ඉන්නේ මනෝලෝක වල බන්, සැබෑ ජීවිතේ ගොඩක් වෙනස්. දස දහස් ගණනින් අයිඩියා ආවාට ඒවා සැබෑ ජීවිතේදී මහා විහිළුවක්. ඕක තමයි එච්චර උගත් නැතත් ප්රායෝගික මිනිස්සු ව්යාපාර වලින් ඉස්සරහට යන්නේ. උඹලට අනුව උන් හොරු. උන්ට හොරු කියන උඹලගේ බිස්නස් තමයි සීනි කඩ, කොස් කඩ, තැඹිලි කඩ සහ පුක් මෙට්රෝ. අනේ යකෝ...