අපේ රට බෞද්ධ රටක් නෙ බන්, අද පැවිදිවුන භික්ෂුවකට වුනත් රටේ රාජ්ය නායකයා නැවිලා වඳිනවා. එහෙම කරන්නේ ව්යවස්ථාවෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න රජයේ බැඳීමක් තියෙන නිසා. ඔය දෙක වෙන් කරන්න බෑ. වෙන් කරන්න නම් අලුත් ව්යවස්ථාවක් ගෙන්න වෙනවා. ලංකාව සේකියුලර් රටක් නෙවෙයි.