වාහන ගොඩක් ගණන් නෙ සර්. අපි තාම 90' මුල් කාලේ වාහන පාවිච්චි කරන්නේ අලුත් ඒවා ගන්න සල්ලි නැති නිසා. අවුරුදු 50ක් විතර පරණ හයිඑස් වෑන්වල තමයි මෙහෙ ඉස්කෝල ළමයි ප්රවාහනය කරන්නේ. වාහනේ ආයු කාලය ඉවර වෙලා සෑහෙන කල්. නමුත් අලුත් හයිඒස් වෑන් එකක් අරන් පාරට දැම්මොත් ළමයින්ගෙන් එක්කෙනෙක්ගෙන් මාසෙට...