Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අපේ උන්ගෙ creativity එක වෙන ආගම් ප්රශ්න වලදි එලියට එන්නෙ නැ නේද? 😏😏
ආගමක් කියන්නේ කල්ට් එකක් තමයි බන්. ජෙප්පන්ගේ පක්ෂයත් කල්ට් එකක්. උන්ගේ අනුගාමිකයෝ පක්ෂේ මහා උන්ව අදහනවා ශාස්තෘ කෙනෙක් වගේ. පක්ෂෙන් අයින් වුනු එකා ද්රෝහියෙක්.
Inigo Montoya
Post #6
Sunday at 9:33 PM
Forum:
ElaKiri Talk!
නිකම් free බලන්න සුපිරි කතාවක් - Stalking Laura (1993)
මේක ඇත්ත සිදුවීමකින් හදපු කතාවක් නෙ.
Inigo Montoya
Post #4
Sunday at 9:12 PM
Forum:
Movies TV and Radio
නිකම් free බලන්න සුපිරි කතාවක් - Stalking Laura (1993)
මන් ඕක කාලෙකට කලින් ටීවී එකේ බැලුව. ඉස්සර සිරස හෝ ස්වර්ණවාහිනියේ ද කොහෙද ගියා.
Inigo Montoya
Post #2
Sunday at 9:08 PM
Forum:
Movies TV and Radio
උබල පොඩි කාලෙ මතක වලින් වැඩියෙන්ම මතකෙ තියන ආසමෙ දේ මොකක්ද?
එදා උගන්වන්නෙත් නෑ, අවුරුද්ද අවසානේ අලුත් පොත් ලැබෙනවා, පොඩි උන් රණ්ඩු කරනවා හොඳ පොතක් ගන්න. වාර විභාගේ රිසල්ට්ස් බලනවා. ලකුණු එකතු කරනවා. මන් ඉතින් හැමදාමත් පන්තියේ අග ඉඳල පළවෙනියා වගේ තමයි.
Inigo Montoya
Post #11
Sunday at 9:05 PM
Forum:
ElaKiri Talk!
උබල පොඩි කාලෙ මතක වලින් වැඩියෙන්ම මතකෙ තියන ආසමෙ දේ මොකක්ද?
නරක දේවල් නිතර මතක් කරන්න එපා. පොඩි දේවල් වුනත් කමක් නෑ හොඳ දේවල් මතක් කරන්න.
Inigo Montoya
Post #9
Sunday at 9:03 PM
Forum:
ElaKiri Talk!
මචන් කෙල්ල එක්ක යන්ඩ හොද one day ට්රිප් එකක්
කෙල්ලගෙන් අහල ඒකිත් එක්ක ප්ලෑන් කරපන්.
Inigo Montoya
Post #5
Sunday at 8:58 PM
Forum:
ElaKiri Talk!
සහරාන්ලට නෞෆර් මවුලවිලට බනින මුස්ලිම් උන් දැක්කද... ඩෝබිලා දැක්කද...
ඩොබි වෙනස් බන්, කතානායක ගැන, කුමාර ජයකොඩි ගැන කියල බනින ඩොබියෙක් දැකල තියෙනවද?
Inigo Montoya
Post #7
Sunday at 8:56 PM
Forum:
ElaKiri Talk!
උබල පොඩි කාලෙ මතක වලින් වැඩියෙන්ම මතකෙ තියන ආසමෙ දේ මොකක්ද?
පැස්ටල් කූරු භූමිතෙල් ලාම්පුවේ චිමිනියේ උළන එක. ලස්සන මෝස්තර හදන්න පුළුවන්. පැස්ටල් කූර රත් වෙලා උණු වෙලා ලස්සනට ඇඳෙනව.
Inigo Montoya
Post #3
Sunday at 8:53 PM
Forum:
ElaKiri Talk!
වෙලාවට සජිය
ගොබ්බ ජෙප්පා වුනත් උඹ අද ඇත්ත කතාවක් කිව්වා. සජියා පන්නල දානකම් ජෙප්පෝ පන්නාගන්න බෑ. සජියගේ කැපෑසිටි එක මදි. එක ඌට තේරෙන්නෙත් නෑ, උගේ වටේ ඉන්න පුන්ඩ හැත්තට තේරෙන්නෙත් නෑ.
Inigo Montoya
Post #5
Sunday at 8:49 PM
Forum:
ElaKiri Talk!
මෙයාට ආදරයක් හිතුණ
ඒ අපේ නයිරෝබි ගේ කෙල්ල නේ, දැන් ඌ වීල් පාක් එකේ කොල්ලෝ එක්ක ඇවිත් උඹට ගහවි
Inigo Montoya
Post #6
Sunday at 7:52 PM
Forum:
ElaKiri Talk!
ඥානසාර හිමියන්ගේ ධර්ම දේශනා වලින් කීපයක්. 🫥
කොපි කරලා දාන්න තරම් පුකේ අමාරුවක් තිබිල නෙ උඹට.
Inigo Montoya
Post #22
Sunday at 7:49 PM
Forum:
ElaKiri Talk!
පොඩි හාමුදුරුවරු රැසක් එක්ක පාගමනට ආව මාගල්කන්දේ සුදත්ත හිමි AKA 🍭SADU [ඵැණි උරණ]
උඹ ඩිප්රෙස් වෙලා නම් ඉන්නේ බෙහෙතක් ගනින්. මාත් අමාරුවෙන් හිටි කාලයක් තිබ්බ. තාම බෙහෙත් බොනවා. ඉකමනින් සනීප වෙයි. හිතේ අවුල වැඩි වෙන තැන්වලින් ඈත් වෙයන්, එකෙන් පස්සේ උඹටම තමයි සහනය.
Inigo Montoya
Post #7
Sunday at 7:06 PM
Forum:
News
පොඩි හාමුදුරුවරු රැසක් එක්ක පාගමනට ආව මාගල්කන්දේ සුදත්ත හිමි AKA 🍭SADU [ඵැණි උරණ]
මන් විනය පිටකය කියවල තියෙනවා. එකේ තියෙනවා ඔය සිදුවීමට වඩා දේවල්. ඒවා බුද්ධ කාලයේ සිදුවුණු දේවල්. ඒවා ඉතින් මනුස්ස ස්වභාවය, මනුස්සයන්ගේ දුර්වලකම් ගැන මන් දන්නවා. ඉතින් දුසිල් භික්ෂූවක් වුනත් වැරදි හදාගෙන සිල්වත් වෙන්න පුළුවන්. මම දන්නේ නෑ දැන් හොඳින් ඉන්නවද කියල. එහෙම ඇති කියල හිතනවා.
Inigo Montoya
Post #4
Sunday at 7:00 PM
Forum:
News
Megan Fox වැඩ අල්ලයි, Nude බලන්න පුලුවං දැන් මාසෙට 19.99$ ගෙවලා [18+]
ඔවු බන්, අපරාදේ ලස්සන කෙල්ල.
Inigo Montoya
Post #20
Sunday at 6:37 PM
Forum:
New Artist or Actor
Megan Fox වැඩ අල්ලයි, Nude බලන්න පුලුවං දැන් මාසෙට 19.99$ ගෙවලා [18+]
ට්රාන්ස්ෆෝමර්ස් කතාවල ඉන්නවා නේ බන්.
Inigo Montoya
Post #16
Sunday at 6:23 PM
Forum:
New Artist or Actor
🏴☠️ Treasure Island (2026) Episode 01 🌊💰
චන්ද්ර අනගිරත්න මහත්තයා කරපු පරිවර්තනයක් තියෙනවා. සුපිරි කතාව.
Inigo Montoya
Post #4
Sunday at 6:10 PM
Forum:
Movies TV and Radio
Photoshop ඇතුලු Adobe සොෆ්ට්වෙයාර් Claude Code එකෙන් අලුතෙන් හදලා Open Source කරලා!
සොෆ්ට්වෙයා වලට පේටන්ට් තියෙනවද? ඔඅ නොයෙක් ජිමික්ස් කරන සොෆ්ට්වෙයා එකක් හැදුවම එකට පේටන්ට් ගනන්වද?
Inigo Montoya
Post #2
Sunday at 6:09 PM
Forum:
ElaKiri Talk!
ඒයි.... ඒයි......එහ්.... ඒයි.............. නින්ද ගියානේ!
Inigo Montoya
Post #10
Sunday at 6:00 PM
Forum:
ElaKiri Talk!
ඥානසාර හිමියන්ගේ ධර්ම දේශනා වලින් කීපයක්. 🫥
උඹ ඉතින් පුකේ අමාරුවට ඔය තරම් මහන්සි වෙලා ඔය දේවල් හෙව්වා වෙන්න බෑ නේ. මේ කාලේ එහෙම පුක් අමාරුවක් තියෙන්නේ සහරාන් වර්ගයේ ත්රස්තවාදීන්ට. උඹ එහෙම එකෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම උඹට ගානක් ලැබෙනව.
Inigo Montoya
Post #19
Sunday at 5:58 PM
Forum:
ElaKiri Talk!
ගෙදරින් බත් එක ඔතන් ඇවිත් වැඩ කරනවා කිව්ව මාලිමා ජෙප්පෝ ඉතිහාසයේ ලොකුම හොර තක්කඩි වීම: කටේනායක කථා වස්තුව
@Podi puthas ඔන්න උඹලගේ කතා නායක.
Inigo Montoya
Post #4
Sunday at 5:25 PM
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom