Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලොක්ක විලාපදීල අඩනවලු බං
සමහරවිට, ඒ පවුල ඔය සිදුවීම නිසා බිඳිලා යන්න ඇති. මරා ආණ්ඩු කාලේ උඹලගේ කමෙන්ට් මොනවද කියල හොයල බලන්නත් ආසයි. මරා ගේ දේශපාලනේ එක්ක විරුද්ධ වුනත් ලොකු ගෞරවයක් තියෙනවා. ඔය ගූ කමෙන්ට් පොස්ට් දාලා ඒවා නැති කරන්න බෑ. ------ Post added on 1791450517
Inigo Montoya
Post #16
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
චීවරය තුලින් දිවි රැකගත්ත අය අද බලයට ඇවිත් චීවරයට ගරහන එක හරිද ???
ජාති ආලේ ඇවිත් ජෙප්පෝ මරපුව අහල නැද්ද සර්
Inigo Montoya
Post #7
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
අරක්කු බෝතල් 10 = ලක්ෂ පහක අල්ලස = බරපතළ වැඩසහිත වසර 28ක සිරදඬුවම්
හොර කසිප්පුවෝ දවසින් එළියේ, හොර අරක්කු බීල මැරුණත් වැඩි ගානක් නෑ.
Inigo Montoya
Post #11
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
චීවරය තුලින් දිවි රැකගත්ත අය අද බලයට ඇවිත් චීවරයට ගරහන එක හරිද ???
ටිල්වින් සිල්වා ? උඹලගේ පක්ෂ මහා ලේකම් ඡන්ද ඉල්ලන්නේ නැත්තේ මොකද? ප්රජා අයිතිය නැද්ද ඌට
Inigo Montoya
Post #4
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
මේකිගේ රුව්ල්ල
එච්චර සීරියස් ගන්න එපා බන්, සන්තොසයෙන් සැහැල්ලුවෙන් ඉන්න. මේකේ වැදගත්කමක් ඇති දෙයක් ඇත්තෙම නැති තරම්. මේක නිකම්ම සෝෂල් මීඩියා ටූල් එකක් විතරයි. අපිට පාළුව යවාගන්න එහෙම හොඳයි. ඉතින් ගණන් ගන්න එපා.
Inigo Montoya
Post #11
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම
මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
Inigo Montoya
Post #2
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ ගියා.
නෑ බන්, ඔරිස්සාවෙන්. බටහිර බෙන්ගාල් ප්රාන්තය කියලත් කියනවා.
Inigo Montoya
Post #62
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
ගලගොඩඅත්තේ ඥාණසාරගේ සිවුර ගැලවීමේ කිසිදු වැරැද්දක් නැහැ..😍
වෙන්න පුළුවන්
Inigo Montoya
Post #22
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
RIP නානා පටේකාර්.
එකේ හිටියේ නස්රුදීන් ශා
Inigo Montoya
Post #9
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
🔴ඊයේ ශිරන්ති අධිකරණයට ඉදිරිපත් කරපු වෙලේ අල්ලස් කොමිසම කිව්ව විදියට මේක ලක්ශ 100ක වංචාවක් විතරක් නෙමේ
තව අවුරුදු 3කින් අහපන්. ජෙප්පන්ට තව අවුරුදු 3ක් තියෙනවා. ඉතින් පුළුවන් විදියට මොනවා හරි කරපන්
Inigo Montoya
Post #7
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
අනුරගේ පුංචි අම්මා
පිරිමි වයස යනවා පෙනෙන්න අඩුවෙන්. කොටා ඉතින් ඩයි පාරක් ගාල ගත්තම මෝඩ පහේ ජෙපු කුක්කන් ටික අන්දලා ගන්න පුළුවන්. එත් උගේ ගෑනි එහෙම වයසයි, වයස පෙනෙනවා. අවුරුදු 65ක් වත් ඇති නාකි ආච්චියෙක් නේ. මේ වයිෆු කියල ප්රසන්ටබල් තත්වයේ නෑ. ඔන්න ඕකයි ප්රශ්නය
Inigo Montoya
Post #11
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
බීමතින් ගොස් පොලීසියට හසුවී කුනුහරපෙන් බැන්න ජෙපි සාදු. ජෙප්පො නොඑන ත්රේඩ්
Inigo Montoya
Post #19
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
අනුර මාවිල්ආරු වැහුවා..😲‼️
ඔවු බන්
Inigo Montoya
Post #36
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
ගලගොඩඅත්තේ ඥාණසාරගේ සිවුර ගැලවීමේ කිසිදු වැරැද්දක් නැහැ..😍
කෝට්ටේ සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස්ට කළ දැනුම්දීම එවන් පසුබිමක ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ. භික්ෂුවකට සිවුර පෙරවීම හා සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා...
Inigo Montoya
Post #20
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
අනුර මාවිල්ආරු වැහුවා..😲‼️
එහෙනම් ජෙපි හැතිකරේට තොලොංචි වෙලා යන්න කියල මුත්තා ජනාධිපති කරපන්
Inigo Montoya
Post #34
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
බීමතින් ගොස් පොලීසියට හසුවී කුනුහරපෙන් බැන්න ජෙපි සාදු. ජෙප්පො නොඑන ත්රේඩ්
සිවුරු අරින්න් චීවර ධාරියට පුළුවන්. චීවරධාරියා පැවිදි කරපු ගුරුහාමුදුරුවන්ට හෝ නිකායේ ජෙය්ෂ්ඨ හාමුදුරුවන්ට පුළුවන්. එක බෞද්ධ සම්ප්රදාය. ගිහියෙක් ඒවා කරන්න යන එක වැරදියි.
Inigo Montoya
Post #17
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
අනුර මාවිල්ආරු වැහුවා..😲‼️
උඹල වගේ වහුපැටවු ඉන්දෙද්දී මුත්තෙක් මොකටද බන්
Inigo Montoya
Post #32
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
අනුර මාවිල්ආරු වැහුවා..😲‼️
අන්න උඹලගේ මන්ත්රී කෙනෙක් තව මනුස්සයෙක් පාර පනිද්දී හප්පලා. උඹලගේ මෝඩ පකාලා ට ඩ්රයිවින් බැරි නම් උඹල වගේ නිකම්මු එකෙක් දෙන්නෙක් ට ඩ්රයිවින් පුරුදු කරලා වාහනේ පදවන්න දීපන් කියපල්ලා.
Inigo Montoya
Post #29
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
RIP නානා පටේකාර්.
ඔවු බන්, මල්ගස් වටේ නටපු බූරු පුතාලා වගේ නෙවේ, මෙහෙම නළුවෝ දෙතුන් දෙනයි හිටියෙත්.
Inigo Montoya
Post #7
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
බීමතින් ගොස් පොලීසියට හසුවී කුනුහරපෙන් බැන්න ජෙපි සාදු. ජෙප්පො නොඑන ත්රේඩ්
සිවුරු දරාගෙන හිටියත් ඒ ප්රුතක්ජන මනුස්සයෙක් නේ. උඹල ජීවිතේ කිසිම වැරද්දක් කරලා නැතිනම් ඉතින් ඔහොම කිව්වට කමක් නෑ.
Inigo Montoya
Post #14
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom