1. Inigo Montoya

    මට නම් ලග තියාගෙන ඉන්නත් හෙන අප්පිරියයි..උඹලා ආසද?

    ඔවු, මූ තලගොයෙක් නෙ, කබරා කලුයි.
  2. Inigo Montoya

    මට නම් ලග තියාගෙන ඉන්නත් හෙන අප්පිරියයි..උඹලා ආසද?

    ඔකුන්ගේ මළපහ හරිම ගඳයි. මෙහෙත් එනවා එකෙක් ගොළුබෙල්ලන් අල්ලාගෙන කනවා.
  3. Inigo Montoya

    කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

    අම්මා ඉන්න කාලේ වැව්වා. දැන් ඒවා අතැරලා දාල තියෙන්නෙ. තව ටික කලක් ගිහිල්ල ඒවා කරලා බලන්න ඕන.
  4. Inigo Montoya

    රට යන්න උපදෙසක්

    ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් තියෙනවා නම් හොඳයි නෙ. සීමා, ඒඒටී වගේ ඒවා. ඒ එක්කම මැනේජ්මන්ට් ඩිග්රි එකත් තියෙනවා නම් MBA එකක් වගේ කලොත් ලොකු පොසිෂන් එකකට යන්න පුළුවන් වෙයි. හැබැයි කනෙක්ෂන් ඕන.
  5. Inigo Montoya

    ඉල්ලං පුකේ ටිං කිරි V2

    උඹ සිස්ටම් එක අබියුස් කිරීම වැරදියි.
  6. Inigo Montoya

    Ninda yannathi prashnayak ayeth awa

    https://www.attopgx.com/blog/2026/2/quetiapine-for-sleep-and-anxiety/
  7. Inigo Montoya

    Ninda yannathi prashnayak ayeth awa

    මගේ තාත්තා qutiapin බොනවා. එකට නම් හොඳටම නින්ද යනවා. මාත් එකක් බීලා දවස් දෙකක් විතර නිදිමතේ හිටිය.
  8. Inigo Montoya

    දකුනේ උන් වරෙන්

    ඒ හොටෙල් එක හොඳයි බන්. පරණ වුනාට ලස්සන ලොකේෂන් එක
  9. Inigo Montoya

    Ninda yannathi prashnayak ayeth awa

    මචෝ වහින සද්දේ දාගෙන ජනේලේ ඇරගෙන නිදාගනින්. හුළං වැදී වැදී ෂපාන් එකේ නින්ද යනවා. හරි යන්නේ නැතිනම් සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බවෙන්න.
  10. Inigo Montoya

    දකුනේ උන් වරෙන්

    දකුණේ උන්ගේන් අහල වැඩක් නෑ, උන්ට ගෙවල් තියෙනවා නෙ. වැලිගම තානායම, මාතර තානායම එහෙම තියෙනවා. පරණ බංගලෝ. තියෙන තැනත් හොඳයි. චෙක් කරලා බලන්න.
  11. Inigo Montoya

    නදුන් පරාදයි අනුරාධට වෙන දේවල් වලට දැං

    ඔවු බන්, මහා පිස්සෙක් මූ. කිව්වට අහන්නේ නෑ ෆුල් ටෑන්ක් කරලා කාබ් එක ගාවින් බටේ ගලවල තෙල් ටිකක් යවල කික් කරලා බලපන්. ------ Post added on 1791704959
  12. Inigo Montoya

    මදුරු දැලක් ගත්තා. ඒත් අවුලක්

    මන් දැකල තියෙනවා වීඩියෝ, ඇමෙරිකාවේ එහෙම දොරවල් වලට මදුරු දැල් හයි කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මදුරුවෝ නැතිද?
  13. Inigo Montoya

    ජනපති, නායක හාමුදුරුවන් හමුවෙයි! ඉතිහාසයේ බිහි වූ සුපිරිතම රාජ්‍ය නායකයා බවට නැවත නැවතත් සාක්ෂාත් කරයි

    එතකොට හැම ජෙප්පාම අලි ඔලුවෙන් ඉන්න උද්ධච්ඡ අනිත් උන් පහත් කරලාම හිතන උන් වෙලා තියෙන්නේ?
  14. Inigo Montoya

    Questions ### ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ?

    ගලේ ගැහුවත් දුවන වාහනේ
  15. Inigo Montoya

    කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

    නෑ බන්. එහෙම අනවශ්‍ය දේවල් ගන්නේ නෑ. ඉස්සර නාස්ති කළා. දැන් ඒවා නවත්තගෙන ඉන්නේ.
  16. Inigo Montoya

    කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

    මන් සිල්ලර ගන්නේ ගෙදර ළඟ පොඩි කඩෙන්, ඌ කිරිපිටි නෙස්ටොමෝල්ට් එහෙම ඩිස්කවුන්ට් දාල දෙනවා. අල ළූණු හාල් ඒවාට වෙනම කඩ තියෙනවා ඒවායින් ගන්නවා. සුපර් මාකට් වල එළවලු හොඳයි, එත් පොලේ ගණන් අඩුයි. එත් ඒවා තෝරන්න ඕන. මාළු ගන්නේ හන්දියේ මාළු කඩෙන්. මස් සුපර් මාකට්. දුර ගමන් බස් එකෙන්. ළඟ තැන පයින් හෝ බයික්...
  17. Inigo Montoya

    දැන්ම උඹලා හිත හදාගනිල්ලා - මේ හොරකමෙත් සල්ලි ටික උඹලගෙන් තමා ගන්නෙ 🤭🤭

    පරිසර හානිය ගණන් බැලුවේ නෑ නේ මුන්. අළු හුළඟට ගහගෙන ගිහින් බලාගාරය අවට පදිංචි මිනිස්සු, ළමයි අළු වලින් නෑවිලා ඉන්න නිවුස් ගැන පොස්ට් තිබුන. ජෙප්පෝ විපක්ෂේ හිටිය නම් ඕකුන් ඔතන අට්ටාල හදාගෙන උද්ගොෂන කරනවා.
  18. Inigo Montoya

    Good Bye ChatGPT - Hello Hermes my booboo 😍😍😍

    තේ වගාවට මුගෙන් උදව්වක් තියේද? මන් මෙලෝ මල ඉලව්වක් දන්නේ නෑ
  19. Inigo Montoya

    2036 පජාත Olympic 🤣🤣

    ඉතින් හොඳයි නේ, දකුණු ආසියාවේ රටක ඔලිම්පික් තියල නෑ, ඉන්දියාව ලෝකේ 5 වෙනි ආර්ථික බලවතා. උන්ට ඕන තරම් සල්ලි තියෙනවා.

    No contents