1. Inigo Montoya

    මදුරු දැලක් ගත්තා. ඒත් අවුලක්

    මන් ඔහොම එකක් තාත්තාගේ ඇඳට දාල දුන්න. එත් තාත්තා රෑට ටොයිලට් ගිහින් එනකොට නෙට් එක දාගන්න බෑ, මන් උදේ බලනකොට තාත්තා නෙට් එක පොරවාගෙන ඉන්නවා. ඇතුලේ මදුරුවෝ. අන්තිමේ එක විසික් කරලා පරණ තාලේ නෙට් එකක් දුන්න. එක ඉතින් පහලට වැටිලා කවර වෙන නිසා වයසක අයට හොඳයි. නැත්නිනම් ෆ්ලැප් එක ඇදලා වහගන්න ඕන.
  2. Inigo Montoya

    Lawyer mageth ekka argue kara..

    උඹට පොයින්ට්ස් ද ඕන ආගියු කරන්න?
  3. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    ප්‍රොෆෙසර් නලීන් මට අල්ලන්නේ නැතිවට උන්නැහේ උඹල වගේ උන් ගැන කියුවේ ඕල්කට් බෞද්ධයෝ කියල. උඹල හිතාගෙන ඉන්නවා ඇති ගමේ පන්සලේ තරුණ හාමුදුරුවෝ ජෙප්පෙක් නිසා ගමම උඹලට කියල? හීනෙන් තමයි. නිකමට ඡන්දේ තියල බලපන් උඹලට පුකෙන් යන්න වෙන්නේ.
  4. Inigo Montoya

    තොල කට වේලෙන්න හේතුව මොකක්ද?

    කටේ තුවාල කියන්නේ apthos ulcers ඩිප්‍රෙස් නිසාත් එනවා. තොල් පැලෙන නිසා මට හිතෙන්නේ විටමින් B අඩුවක් ඇති කියල https://www.healthline.com/nutrition/chapped-lips-vitamin-deficiency#bottom-line ------ Post added on 1791649348
  5. Inigo Montoya

    තොල කට වේලෙන්න හේතුව මොකක්ද?

    මේ කාලේ පායනවා නේ බන්, වතුර බොනවා මදි ඇති
  6. Inigo Montoya

    බොක සම්බන්ද ප්‍රශ්නයක්.

    ඕවා කාලා දිරවා ගන්න බැරි වුනාම තමයි පකෝ පඩ යන්නේ.
  7. Inigo Montoya

    පොඩ්ඩක් දාගන්න මරු climate එක 😁

    කොල්ලා පාවිච්චි කරන්නේ තින්ක් පෑඩ් එකක් නේද?
  8. Inigo Montoya

    මන්නාරම මුරුන්කන් රෝහලේ බංකු ලෑල්ලක් සේ යොදාගත් ඓතිහාසික සෙල්ලිපිය

    සුද්දෝ පාර හදනකොට සෑහෙන නටඹුන් පාරට දැම්ම කියල කියනවා. නැගෙනහිර පළාතේ තමයි ඒවා වැඩි වශයෙන් වුනේ කියලත් කියනවා.
  9. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    උඹ වැරදි, මට සජියා පෙන්න බෑ. මම රනිල් වාදියෙක්. නිකම් නේ වේ උග්‍ර.
  10. Inigo Montoya

    බොක සම්බන්ද ප්‍රශ්නයක්.

    මහාන්ත්‍රය සම්පූර්ණයෙන්ම හිස් නොවුනම ඕක වෙන්නේ. පොඩි බෙට්ටක් ඉතුරු වුනාම ඕක එලියට දානකම් විසුමක් නෑ. ඉතින් ඕකට විසඳුම හොඳට වතුර බොන එක. වැසිකිලි යන නියමිත වෙලාවක් හදාගෙන පුරුදු කරගන්න එක. තන්තු සහිත ආහාර කන්නත් ඕන.
  11. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    මම උඩ කමෙන්ට් එකක පොඩි ජාතක කතාවක විස්තරයක් දාල තියෙනවා. පුළුවන් නම් ගූගල් නොකර ඒ හාමුදුරුවන්ගේ නම කියන්න.
  12. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    ලංකා ඉතිහාසේ මහාවංශයේ පළමු ඡේදයේ ඉඳලම තියෙන්නේ ලංකාවේ ගමන බෞද්ධ භික්ෂූන් තීරණය කරපු අන්දම. එක ලංකා ඉතිහාසේ සහ වර්තමානයේත් කොටසක්. උඹලටා භික්ෂූන් එලවා දමන්න ඕන වුනාට අපිට ඕන නෑ.
  13. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    උඹ දහම්පාසල් ගියාද අවසන් විභාගය කලාද කියල මම ඇහුවෙත් නැහැ, උඹ පැනලා දීල කියුවා, ගියා කියල, එහෙම ගියා නම් හොඳයි. නමුත් එක මෙතනට අදාලත් නැහැ. උඹ ගියා කියල ඔප්පු කරන්නත් උවමනා නෑ. උඹගේ ප්‍රකාශයේ වැදගත්කමක් ඇත්තෙත් නෑ. ඊළඟ දේ මම දහම්පාසල් ගියාද නැතිද යන්න මෙතනට අදාලත් නෑ.
  14. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    ඔවුන්ගේ භික්ෂු භාවය අහෝසි කරලා කියල නිවේදනය තිබුන. ඕනේ නම් එක හොයා බලන්න.
  15. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    හිරේ ගිය අනයාගමික පූජකයොත් හිර ඇඳුම් ඇඳන් ද ඉන්නේ? ඊලගට හිරේ ගියා කියල භික්ෂුකම නැති වෙලා නෑ. භික්ෂුවක් විදියට එතුමන්ට සිවුර දරන්න අයිතිවාසිකම නැති වෙලා නෑ.
  16. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    උන්වහන්සේ මහායාන ක්‍රමය පිළිපදින නිසා තමන් බුදු කෙනෙක් කියල හිතනවා. මහායාන ආගමේ එහෙමයි. අපි ථෙරවාදී බෞද්ධයෝ. අපි උන්වහන්සේ බුදු වෙලා කියල හිතන්නේ නෑ. ඉතින් ආයේ ඒ ගැන අහන්න එපා. අපට ඒවායින් වැඩක් නෑ.
  17. Inigo Montoya

    මීට වඩා හොඳයි අට්ටාලයක් ගහගෙන මාරාන්තික උපවාසයක් කරා නම්.. මාරුවෙන් මාරුවට ශිෆ්ට් එක අදින්න තිබ්බා..

    ඔවු, මෙතන මිනී මරල නෙවෙයි. ඔය හාමුදුරුවර් 23 නම වංචාවෙන් රවට්ටලා මුදල් දීලා ඔය අපරාධය කරන්න පොළඹවල තුනුනේ අන්යාගමිකයෙක්.

    No contents