මචංලා මම iphone 6s එකක් කාලෙකට කලින් කොල්ලෙක්ගෙන් ගත්තා.ඔකෙ සිම් එක වැඩ කෙරුවෙ නෑ බන්.ඉතින් ගම්පහ එකෙක්ට දීලා ඔක R Sim ගැහුවා.ඌ ගහපු වෙලාවෙ කීවා මල්ලි ඔකෙ දැන් ඔය දාපු සිම් එක ගලවන්න එපා.ගැලෙව්වොත් ආයෙ හදන්නම බෑ කියලා.මමත් ඉතින් නොදරුවා නිසා හා කියලා අද වෙනකල් ඒ ෆෝන් එකේ සිම් එක ගලවලා නෑ.ඊයෙ මගෙ...