මචංලා මෙච්චර කාලයක් මම අපේ යන අයිටම් අප්ඩේට් කෙරුවෙ exel වල.මට හිතුනා access ටිකක් ට්රයි කරලා බලන්න වෙනසකටත් එක්ක.මට වෙන්න ඔනා මේකයි මචන්.අපේ main item ලිස්ට් එකක් තියනවා කියලා හිතපන්කො.ඒකෙ සමහර අයිටම් දවස ගානෙ කොල්ලො දෙන්නෙක් අරන් යනවා.ඉතින් උන් අරන් යන අයිටම් ටික main list එකෙන් select කෙරුවම...