I Phone 6s ගැන.

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    889
    1,662
    93
    Loading...
    elakiri.com
    මචංලා මම iphone 6s එකක් කාලෙකට කලින් කොල්ලෙක්ගෙන් ගත්තා.ඔකෙ සිම් එක වැඩ කෙරුවෙ නෑ බන්.ඉතින් ගම්පහ එකෙක්ට දීලා ඔක R Sim ගැහුවා.ඌ ගහපු වෙලාවෙ කීවා මල්ලි ඔකෙ දැන් ඔය දාපු සිම් එක ගලවන්න එපා.ගැලෙව්වොත් ආයෙ හදන්නම බෑ කියලා.මමත් ඉතින් නොදරුවා නිසා හා කියලා අද වෙනකල් ඒ ෆෝන් එකේ සිම් එක ගලවලා නෑ.ඊයෙ මගෙ අනිත් ෆෝන් එකට බබා හම්බුනා.ඉතින් බන් මට ඒ ෆෝන් එකේ තියන සිම් එකයි වැදගත්.ඒක අර iphone එකට දාගන්න ක්‍රමයක් තියනවද?අවුලක් යයිද.තතු දත්තෝ විසඳුමක් දෙන්න