අෆෝ ඔක දෙන්න හොද නෑ බන්.පෙරේදා ගියා බලු පැටියා අරන් වෙට් කෙනෙක් ලගට.එතෙන්ට ගෙනත් හිටියා අවුරුදු 7ක් වෙන බල්ලෙක් (වර්ගෙ මතක නෑ) ඌට කිනිතුල්ලො එන එන පාරට අයිතිකාරයෝ ඔක දීලා.බල්ලඩ කිඩ්නි ඩැමේජ්.අඩෝ උගෙන් ලේ ගන්නවයි.සේලයින් දෙනවයි එකම යුද්ධයක් එතන.ඇගේ තැන් දෙකක විතර හිල්.මොකද දන්නෙ නෑ ඒ නම්.සිරාවටම...