1. funmalaya

    මෙන්න දෙරණට පස්සෙ හිරුත් පටන් අරන්

    යකෝ... අර පොල් ගහේ ඉන්න රුක් දෙයියා දුමක් දානවා... මුන් එකත් tv එකේ පෙන්නනවනේ....
  2. funmalaya

    මුං දෙන්නගෙ ගේම බලපංකො

    බුදාම්මියෝ ..
  3. funmalaya

    වසරේ ආකර්ෂණීයම උල්කාපාත සැණකෙළිය

    අල්ලපු ගෙදර බල්ලා, මම වහලේ උඩ ඉන්නවා දැකලා හැමිනෙන්න යනවනේ. ඌගේ කරච්චලේ ඉවසන්න බැරි හින්දා මම උල්කාපාත බැලිල්ල අතඇරලා යනවා නිදාගන්න...අනේ ඕකගේ කටට වැටියන් එකක්..
  4. funmalaya

    වසරේ ආකර්ෂණීයම උල්කාපාත සැණකෙළිය

    පේනවා මචං.... හැබැයි 5~6ක් දැකගන්න පැය බාගයක් විතර බලං හිටියා.. ඇසිපිය ගහන පමාවට නිවිලා යනවා නේ... පාන්දරට ආයේ බලනවා....
  5. funmalaya

    ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත

    වඩුග රජ පරම්පරාවක් හැදුන හැටි මේකේ තියෙනවා....
  6. funmalaya

    පැසන් සෝ එකක්

    :lol::lol:
  7. funmalaya

    එළකිරියේ ගිය ආතල්ම නූල්

    ඇයි... සචියගේ ඇගිල්ල හිරිවැටුන සීන් එක....:LOL::LOL...
  8. funmalaya

    දැන් හුලග යන්නෙ කොහෙන්ද?

    වැස්සත් නෑ...හුලඟත් නෑ .... හැබැයි පට්ට හීතලයි....
  9. funmalaya

    කුරුණෑගලින් තොරතුරක් ??

    Try ahas pokuna holiday resort. nice place. near barandana
  10. funmalaya

    SLT භල්ලෝ...

    උඹ සාධාරණව කියල තියෙනවා මචෝ. මම ඔය කොම්පැනි දෙකෙන් එකකවත් වැඩ කරන එකෙක් නෙවේ. හැබැයි මම දෙකේම පැකේජ් පාවිච්චි කරනවා.සාමාන්‍ය පාවිච්චියට SLT FIBER තමයි හොඳම කියල මට හිතෙන්නේ.. WFH නම් DIALOG එක හොඳයි. හැබැයි මේ DATA කෙළියේදී මුන් දෙගොල්ලොම අපිව හුරගෙන කනවා.
  11. funmalaya

    Edit ද නැද්ද?

    හාමුදුරුවන්ගේ අත?
  12. funmalaya

    කවුද පරණම පොර මෙතන ඉන්න

    May 5, 2008 Account eka haduwe awruddak withara giyata passe....
  13. funmalaya

    යක්කූ වැහිලා ! දැකලා නැත්තන් බලපන්

    බ්ලව්ස් එක සැරින් සැරේ අතින් හදන්නේ දැරිවිද ? යකාද?
  14. funmalaya

    යුරෙනි නොශිකා බිකිනි පොටෝ

    අපේ වත්තේ පොල් කඩන එකා අමුඩේ ගැහුවා වගේ...

    No contents