1. funmalaya

    Water tank clean

    ඔය මඩ නෙවේ බන් වතුරෙ හැදෙන ඇල්ගී එකක්.
  2. funmalaya

    Yashodha Wimaladharma is Going Probably Through Menopause, DON'T Harass her for Being Human!!

    යකෝ කඩ්ඩෙන් තිබ්බ හෑල්ල තේරුනා මේක තේරෙන්නේ නෑ කියහන්කෝ
  3. funmalaya

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    පොඩි උන් මේ කතාවේ මුල ඉඳල කියවපල්ලා. තොපිලා ගන්න මරි මෝඩ තීරණ ගැන දෙපාරක් හිතපල්ලා. වැඩිහිටියෙක් දෙන උපදෙසක් අහපල්ලා. වරදින්නේ නෑ. හදිස්සිවෙලා ගන්න තීරණ වලින් තමන්ගේ අම්ම තාත්තට දුක් දෙන්න එපා බං .
  4. funmalaya

    කෝපි කඩේ පලවෙනි කොටස

    ඒකාලේ අපේ ජීවිත කොච්චර සරලද?
  5. funmalaya

    මේ resistor එක ඕම්ස් කීයද?

    0.39 Ohm.??? Better to measure it using a multi-meter...
  6. funmalaya

    ~ Post a picture of your Pet ~

    Love them..😊
  7. funmalaya

    තවත් අතීත මතකයක්

    W200 එකේ හැන්ඩ්ස් ෆ්‍රී එක මාර sound කොලිටියක් තිබුනා බං.
  8. funmalaya

    Best place to buy laptops in Sri lanka elakiri

    බඩා මාමි... උයා...කූ.... කාලෙකින් කිරියේ ඉන්නවා දැක්කේ නෑ.. ඉස්සර නම් ලැප්ටොප් කියන වචනේ තිබ්බත් ඇති මාමි එතන. මම Dell ලැප් 2ක් ගත්තා මාමිගෙන් 2018 දී. තාම අව්ලක් නැතුව වැඩ.
  9. funmalaya

    ඇයි බන් මේක පරන පාටයි කියන්නේ?

    අපෝ... හද්ද පරණ පාටයි.....
  10. funmalaya

    රූම් ෂෙයා කරගනිද්දි

    රෑට ගොරවනවද කියල හොයලා බලපන්. මට සෙට් වුනා එකෙක් උගේ ගෙරවිලි සද්දෙට සිවිලිමත් වයිබ්රේට් වෙනවා බන්. මාසයක් ගියා උගේ සද්දෙට පුරුදු වෙන්න.
  11. funmalaya

    SLT-ටෙලිකොම් මගේ අත්දැකීම

    මේ නම්බර්ස් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. පරණ SLT Note Book එකක තිබිලා ගත්තේ. 1212ට කියලත් හරි ගියේ නැත්නම් කියල බලන්න පුළුවන්. හැබැයි හොඳම වැඩේ උඹලගේ පැත්ත cover කරන Lineman ව ශේප් එකේ තියාගන්න එක. ඌට කරන්න බැරි දෙයක් නම් අදාළ පාර්ශවේ contact කරලවත් දෙයිනේ ..
  12. funmalaya

    ගෑනු විශ්වාස කිරීම

    ත්‍රෙඩ් එක හිට් වන ලකුණු පෙනේ.....
  13. funmalaya

    ඔයාලගෙ පැත්තෙ වත්තෙ හුලං වල තත්වෙ කොහොමද

    හුලං ගහන්නවත් වාහනේ එලියට ගන්න බෑ බ්‍රෝ....අද
  14. funmalaya

    හෙට තමන්ගේ පුද්ගලික වාහනේ එලියට යන්න එපාලු 😐

    යකෝ... තමන්ගේ වාහනේ යන්න එපා කියලා තියෙන්නේ...මම නං තාත්තගේ කාර් එක ඉල්ලගෙන යනවා..
  15. funmalaya

    ජනාධිපති නිල නිවේදිකාවක් සිරසෙන්

    ඇයි බං ගහන්නේ... මේකි මොන වරදක් කරාටද...ඒවා පව් වැඩ..වෙන පොඩි දඩුවමක් දෙන්න බැරිද...
  16. funmalaya

    මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.

    ඩොකාට බැඳපු නැති දුවෙක් නැද්ද?

    No contents