1. tharinduncc

    අගමැතිගෙන්_විශේෂ ප්‍රකාශයක්

    දන්නේ නෑ බන්..උන් අව්ලක් නෑ කියන්නේ...
  2. tharinduncc

    අගමැතිගෙන්_විශේෂ ප්‍රකාශයක්

    එතකොට නිරෝධායන සීන් එක මැද්දට පැන්නේ මොකටද බං මෙයා ...හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය නිරෝධායන සීන් එකට.. 19 නිසාද? මෙලෝ රහක් නෑ බන්...මෙයා :( :( :(
  3. tharinduncc

    ටොයියො කපොති

    මම ඕක ගෝඨා දිනලා පොඩි දවසකින් කිව්වා...මට තිත්ත කුණුහරුපෙන් බැනල රෙප් කපල තිබුන. චන්දේ දුන්නේ ගෝඨාබයට මිස වෙන අයට නෙවෙයි කියල ඒ අය දන්නේ නෑ...වැඩ කරන්න පුළුවන් මිනිහට වැඩ කරන්න දෙන්නේ නෑ මැදට පැනල අල කරනවා. මෙලෝ රහක් නෑ...2/3 නෙවයි දැන් නම් දෙනවා ලබ්බක්.
  4. tharinduncc

    රවීව හොයාගෙන ලු......

    ඩීල් දේශපාලනය දැන් එලිපිට ...:( :( :(
  5. tharinduncc

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ....මේ වෙලාවේ රවී, රාජිත සමග මේ ආණ්ඩුවේ ඩීල් සැට් එක ජනතාව වෙත උපහාර පුදමින්.... :dull::dull::dull:
  6. tharinduncc

    රවී නීතිය දෙකතුනට නවා කින්ඩි හිනා දමයි

    කලින් ආණ්ඩුව වගේම වේගෙන එන්නේ...2කම එකයි වගේ. ගෝටබයට වැඩ කරගෙන ඉන්න දීල අනිත් අය පැත්තකට වෙන පාටක් ඇත්තෙම නෑ...කලින් රාජිත, දැන් රවී...2/3 හදල දෙන්නම් එන්න.
  7. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කොරෝනා බිය IS ටත් දැනෙයි...:rofl::rofl::rofl: 2020-03-13 ShareFacebookTwitterEmail 1203 Views නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් ඇති අවස්ථාවක පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් IS සාමාජිකයින් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව IS නායකයින් සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වසංගත තත්ත්වයක් පවතින...
  8. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මචන් ග්‍රාමසේවකගේ වගකීම තමයි ඔතනින් උඩට ඔය ප්‍රශ්නේ ගෙනියන එක. මොකද එයා තමයි මුලින්ම ඕකට දෙයක් කරන්න ඕනි නිලධාරියා. army එක numbers වගයක් දුන්න corona පිලිබඳ දේවල් වලට. අන්න එයින් එකකට කතාකරනම් හරි යාවි
  9. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මුලින් ග්‍රාමසේවක පුනුරුත්තාපනය කරපන්...මොකද පොරට ඔච්චර දෙයක් වත් තේරුම් ගන්න බෑ කියන්නේ ඉතින් වැඩක් නෑ නේ
  10. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඔය සීන් එක නම් ප්‍රශ්නයක් වෙනවා. ඔතන virus එක තියන උන් හිටියොත් එහෙම. මටත් ආරංචි උන ඔය වගේ සීන් තියනව. අනික මේ වෙලාවේ කව්රුත් සමගියෙන් මේ දේට දෙයක් කරන්න ඕනි. නැත්තම් සිංහලු ඉවරයි. මේ වෙලාවේ මේකෙත් දේශපලනය කරන අමනයොන්ව reject කරන්න ඕනි බන්. හරි හමන් අදායමක් නැති මිනිස්සු තමයි ලංකාවේ වැඩියෙන්...
  11. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :shocked::shocked::shocked:
  12. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    airport එකෙන් පැනපු ඔක්කොම පක්කු ටිකත් කුදලාගෙන එන්න වෙයි...මොකද උන්ටික ලස්සනට ගම කාල තියේවි මෙහෙම ගියොත්.....:angry::angry::angry:
  13. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ලංකාවට එන චීන ජාතිකයින් නිරෝධායනය අවශ්‍ය නැහැ…. March 13, 2020 at 3:50 pm | lanka C news ලංකාවට එන චීන ජාතිකයින් නිරෝධායනය අවශ්‍ය නැහැ…. චීන ජාතිකයකුගෙන් කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත හෙයින් මෙරටට පැමිණෙන චීන ජාතිකයන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සෞඛ්‍ය සේවා...
  14. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයින් දෙදෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ 65 දෙනෙක් හඳුනා ගැනේ 2020-03-13 ShareFacebookTwitterEmail 234 Views කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් දෙදෙනා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 65 දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු රැස් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය...

    No contents