Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Panic wela badu ekathu karanna epa-ඩලස්
සෝමාලියන් කාරයොන්ට පාන් පෙන්නුවා වගේ අපේ උන් ෆූඩ් city ඇතුලේ හැසිරෙන්නේ...මුන්ට පිස්සුද හැටිද? හෙට ඉඳන් දැන් කෑගහයි බඩු මිල වැඩියෝ වැඩියෝ ගගා...:rofl::rofl::rofl:
tharinduncc
Post #23
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
සිංහලු හොඳටම කලබල වෙලා...ෆූඩ් city වල හාල් ඉවරවෙනවා ඉවරවිල්ලක්....හම්මෝ. අද සිංහලු panic උනා කියන්නේ ඕක තව සතියයි...චීනෙට අන්ත උනත් අපේ උන් ආයිත් corona එක්කත් ආතල් එකේ ඉන්නවා :dull: :dull: :dull:
tharinduncc
Post #4,990
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus eka thawath kenekta hadila
එක නම් ඇත්ත ලතෝනි දෙනවනේ...කොල්ල මැරිච්ච පොන්නයා වගේ...අප්පිරියයි බන් මුගේ කියවිල්ල.කොරෝනා හොඳයි
tharinduncc
Post #28
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
Why Sri Lanka?
:rofl: :rofl: :rofl:
tharinduncc
Post #9
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
Coronavirus eka thawath kenekta hadila
:rofl: :rofl: :rofl:
tharinduncc
Post #21
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
we must close our airports
ජබොක්.....උ ලිඳ පතුලේ :rofl::rofl::rofl:
tharinduncc
Post #20
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
පාසල්_වසයි
:rofl::lol::rofl::rofl:
tharinduncc
Post #33
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
පාසල්_වසයි
අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙම නිවාඩු දුන්නේ නෑ, බලන්න මේවයේ කැත ඊයා..., අම්මපා ...මේවා ළමයින්ගේ අධ්යාපනය විනාශ කරන්න රජය කරන කුමන්ත්රණ- - - > ඊළඟට JVP සහෝදරවරු මෙහෙම කියාවිද?:dull: :dull: :dull: :) :D:lol::rofl::rofl::rofl:
tharinduncc
Post #22
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
More Corona virus cases reported in Sri Lanka
:cool::cool::cool:
tharinduncc
Post #32
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙම නිවාඩු දුන්නේ නෑ, බලන්න මේවයේ කැත ඊයා..., අම්මපා ...මේවා ළමයින්ගේ අධ්යාපනය විනාශ කරන්න රජය කරන කුමන්ත්රණ- - - > ඊළඟට JVP සහෝදරවරු මෙහෙම කියාවිද?:dull: :dull: :dull:
tharinduncc
Post #4,950
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
පාසල්_වසයි
ඔව් බන් රෙද්ද...ආයිත් news බලන්නේ නෑ...:no: :no: :no:
tharinduncc
Post #17
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
විහිලු කරන්න එපා බන් ..ඇඩිලා ඉන්නේ ඇඩිලා ..... කව්රුහරි කමක් නෑ මේකේ අත්තක් කියනව නම් එච්චරයි එතකොට අපිට ලෑස්ති වෙන්න පුළුවන් බය වෙන්න කලබල වෙන්නේ නැතුව...:( :( :(
tharinduncc
Post #4,931
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
පාසල්_වසයි
හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා තැබීමට නියමිත අතර අද පස්වරු 02.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
tharinduncc
Post #9
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
පාසල්_වසයි
හිරු එකේ දාල තියෙන්නේ, නෙත් එකෙත්. උන්ට පිස්සුද නැත්තම් මේ රටේ ජීවත් වෙන අපිට පිස්සුද
tharinduncc
Post #6
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
හැම news site එකකම ඕක දාල තියනවා බන් හිරු එකේ එහෙමත් දාල තියනවා..සවස් වරුවේ දැනුම් දෙනවා කියල සිරසේ දාල තියනව. හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා තැබීමට නියමිත අතර අද පස්වරු 02.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය. :oo:
tharinduncc
Post #4,925
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
සතුට
:yes::yes::yes:
tharinduncc
Post #9
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
Api eyalata bothal cup dunne naha-හමුදාපති
:( :( :( bump
tharinduncc
Post #4
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
ඔව් බන් පුදුම කුහකයෝ. උන් හදන්නේ මුළු රටම අමාරුවේ දාන්න. ඒ මදිවට බලපන් හැමදේම කරලා දීපු හමුදාවට දාපු පොස්ට්. කිරි කොපි සීන් එක. හමුදාපති තුමා ඊයේ කිව්වේ.
tharinduncc
Post #4,917
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
toilet papers thibunada? randu unada?:P
tharinduncc
Post #4,913
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
BREAKING:China confirms 9 dead from corona virus and 440 infected
http://nethnews.lk/article/75202 දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ 2020-03-12 ShareFacebookTwitterEmail 8129 Views කොරෝනා වෛරසයේ ව්යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කර සිටිනවා. :dull: :dull: :dull:
tharinduncc
Post #4,911
Mar 12, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom