නිරෝධයනයට විරුද්දව ජනාධිපතිට, හමුදාවට විරුද්දව ජිනීවාට පැමිණිලි කරනවා..-
March 13, 2020 at 2:10 pm | lanka C news
නිරෝධයනයට විරුද්දව ජනාධිපතිට, හමුදාවට විරුද්දව ජිනීවාට පැමිණිලි කරනවා..-
හමුදාව යොදාගෙන සිදුකරන නිරෝධායන කටයුත්තට විරෝධය දක්වන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අධ්යක්ෂක චිරන්ත අමරසිංහ...