ලංකාවට Foreign reserves වල 7 ,billion USD විතර තියනව බන්.. ඉතින් 1 billion ගෙවන්න අවුලක් නැ.. කොහොමත් ඔය loan ගෙවන එක manage කරන්නෙ CB එකෙන් බන්.. Indrajith kumaraswami , Debt department එකේ කට්ටිය Loan ටික අවුලක් වෙන්න දෙන්නෙ නැ මචන් (පාර්ලිමේන්තුව තව මාස 5 ක් 6 ක් වහල තිබුනත් අවුලක් නැ)..