1. shadow1

    .::The Last Ship Season 5::.

    battleship නම් එකයි තිබුනෙ මට මතක විදිහට.. battleship එකක gun වල firing range එකට destroyer එකක් ආවොත් නම් destroyer එකට විනාඩි 20 ක් වත් අල්ලගෙන ඉන්න බැ..
  2. shadow1

    .::The Last Ship Season 5::.

    මම තාම 8 න් පස්සෙනම් බැලුවෙ නැ බන්.. හැබැයි battleship එකක් එක්ක face to face හැප්පුනොත් ඕනිම destroyer එකක් ඉවරයි බන්.. Nathan james එකත් destroyer එකක්නෙ, තව අරුන්ගෙ battleship එකක් එලියෙ තිබුන මතක විදිහට නම් .
  3. shadow1

    Trumpachchi winning

    senate එකේ නම් republican 51 හරි.. හැබැයි house එකනම් democratic ලට යයි වගේ පේන්නෙ..
  4. shadow1

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

    කෝ දැන් අපිට සම්මාන , තෑගි දීපන්.. :P
  5. shadow1

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

    අත් වැඩේට ජය වේවා.. :D කට්ටිය group chat එකෙත් බරටම චන්ද වැඩ.. :P
  6. shadow1

    මනුෂ පනී

    ආශික්ලන්තය.. :rofl: දුනේශ් ගන්කන්ද නම් 500 million වලටනෙ ගියේ.. මූ කියකටද දන්නෙ නැ පැත්ත මාරු කලේ.. :confused:
  7. shadow1

    රනිල් සමනළයා බව ජනපති පවසයි

    මම කිවුවෙ දැන්ම නෙවේ.. තව කල් යනකොට නවීන් , එරාන් එහෙමත් සුදුසුයි.. .. හැබැයි ඔය සේරටම වඩා උඩින් යන්න ඉන්නවනෙ මංගලයයි , රවී කරුනානයකයි , මලික් , කබීර්.. මෙන්න මුන් හතර දෙනා තමයි රනිල්ගෙන් පස්සෙ UNP එක කන්නෙ.. රවියනම් දැනටමත් UNP එකට මකන්න බැරි විදිහෙ මඩක් ගාලනෙ ඉන්නෙ..
  8. shadow1

    රනිල් සමනළයා බව ජනපති පවසයි

    පක්ශ දෙකේම ඔය තත්වෙ තමයි බන්.. නිදහස් පක්ශෙ දැන් ඉන්න එවුන්ගෙන් ඔය වගේ Post එකක් කරන්න පුලුවන් ඉන්නෙ චමල් රාජපක්ශ , සුසිල් ප්‍රේමජයන්ත ,සරත් අමුණුගම විතරයි.. UNP එකෙත් කරූ ජයසූරිය , , නවීන් එහෙම විතරයි.. පක්ශ දෙකේම අනික් ගොඩක් උන් කට විතරයි.. ලොකු post එකකට තියෙන්න ඕනි හැසිරීම විනය දෙකම නැහැ...
  9. shadow1

    රනිල් සමනළයා බව ජනපති පවසයි

    වැදගත් , උගට් - කරූ ජයසූරිය , එරාන් වික්‍රමරත්න වගේ කට්ටිය.. රනිල් උගත් උනාට මිනිහගෙ වැදගත්කමක් නම් නෑ මචන්.. නැත්නම් පැරදි පැරදි අවුරුදු 24 ක්ම ඉදීද..
  10. shadow1

    ජන මහිමය රැළිය - බත්තරමුල්ල

    චන්දයක් තිබ්බනම් උබට බලාගන්න තිබුන කාගෙද සෙනග වැඩි කියල.. :P
  11. shadow1

    රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපා&#

    මචන් උබෙන් පොඩි දෙයක් අහන්න තියනව බන්.. :confused: රනිල් 2015 දි රාජ්‍ය සේවයේ සේවකයන් ආසන්න වශයෙන් ලක්ශ 15 කට රුපියල් 10 000 ක පඩි වැඩි කරපු එකෙන් ආර්ථියට කිසිම බලපෑමක් නැද්ද බන්.. ඒ වැඩි කිරීමෙන් පමණක් රජයේ මාසික පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 15 කින් ඉහල ගියා.. වාර්ශිකව රුපියල් බිලියන 180...
  12. shadow1

    JVP rejects mahinda

    රනිල් නම් චන්ද වලට කැමති නෑ බන්.. මොන ගේමක් හරි ගහල චන්දෙකට යන එක නවත්තයි..
  13. shadow1

    ජන මහිමය කොළඹට....

    මහින්ද කියන්නෙත් සාමාන්‍ය මිනිහෙක්.. එහෙම නැතුව උට අමුතු powers නැ.. උබල ඉතිං ගොන් විදිහට හිතනවනම් ඒකටකරන්න දේකුත් නෑ.. :yes:
  14. shadow1

    ජන මහිමය කොළඹට....

    දියසෙන් කතාවක් නැ.. ඉපදිලවත් නැති එවුන්ව අනාගතේ ඉපදෙයි කියල හිතන එකම මෝඩ වැඩක්..
  15. shadow1

    ජන මහිමය කොළඹට....

    lol.. :P උබලත් විමල් වීරවංශටම හරියන සෙට් එකක්.. :P ලංකාවෙ ඇති දියසෙන් කුමාරයෙක් නැ.. :P
  16. shadow1

    Chandrani Bandara - UNP

    :rofl:
  17. shadow1

    කථානායකගෙන් ප්‍රකාශයක්

    ජනාධිපතිට පාර්ලිමේන්තුව සති 2 කට කල් තියන්න පුලුවන් බලේ හදල දුන්නෙත් පාර්ලිමේන්තුවෙන්මයි.. දැන් හිටං ඒ බලේ පාවිච්චි කරල පාර්ලිමේන්තුව කල් තිබ්බම කට්ටිය කෑ ගහනව.. කල් තියන එක වැරදිනම් ඒක කියන්න තිබුනෙ ඒ බලේ දෙන්න කලින්.. බලේ දීල දැන් කෑ ගැහුවට වැඩක් නැ.. මට මතක විදිහට 19 සංශෝධනයට පාර්ලිමේන්තුවෙ...
  18. shadow1

    ටොයිලට් යද්දී

    සමහරුන්ට වැඩිය තේ බිවුවහමත් ඔහොම වෙනවලු..
  19. shadow1

    UNP එකට වෙච්ච දෙයක්

    රාජිතයට එහා උගෙ සූර වීර පුතාගෙ කට..
  20. shadow1

    UNP එකට වෙච්ච දෙයක්

    අද UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු එකෙක් පැනල බන්.. :P

    No contents