මූ ඊලගට කාටද අරින්නෙ කියලයි හිතාගන්න බැරි..
මහින්දට ඇරිය, ආපහු නැගිටිනව කියල තේරුනාම ආපහු ඇරිය.. රනිල්ට එක පාරක් ඇරිය, දැන් රනිල් ආපහු නැගිටගෙන එනව..
යන pattern එකේ හැටියට නම් රනිල්ට කෙලවයි ගෙදර නවතින්නම. ගොඩක් වෙලාවට සජිත් , කරූ ෆෝම් කරල එවයි වගේ..