1. ttj

    ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳

    IT freelancer ට වදින ගාතාව දන්නවද කවුරු හරි???
  2. ttj

    freelancer කෙනෙක් විදිහට Tax ගෙවන්න කැමති නැද්ද?

    12% රජයෙන් නෙවෙයි නේ බන්... වැඩකරන කොම්පනි එකෙන් නේ... ඒ කියන්නේ ඒකත් සේවකයට කරන වියදමක් විදිහට කොස්ට් වෙලා තියෙන්නේ... EPF නැතන්ම් පඩියට ඒ ගාන දෙන්න පුලුවන්... ඒ කියන්නේ 20% අරන් තියෙන්නේ වැඩ කරන එකාගෙන්... ඌට ඒක එපා මට දෙන්න මම වෙන තැනක ආයෝජනය කරන්නම් කියන්නත් බෑ... 9% පොලියට දාලා බලන් ඉන්න...
  3. ttj

    freelancer කෙනෙක් විදිහට Tax ගෙවන්න කැමති නැද්ද?

    බිස්නස් කරන එකෙක්ට උනත් මුලින්ම ලෝන් දෙන්නෙ මොර්ගේජ් එකකට තමයි... කෑශ් ෆ්ලෝ හදාගෙන ටිකක් ලෙවල් එකකට එනකම් මොකෙක් වත් ප්‍රොපොසල් එකක් බලලා ලෝන් දෙන්නෙ නෑ... එහෙම දෙන්න ඉතින් කැශ් ෆ්ලෝ බැංකු වලින් ගිහින්, ඔඩිට් කරපු ගිනුම් පෙන්නලා, ප්‍රොෆිට් එකට ටැක්ස් එහෙම ගෙවල ඉන්න ඕන... සල්ලි ටික හන්ගගෙන හිටියට...
  4. ttj

    American Air Traffic Control ඇයි බන් මෙච්චර පිස්සු කෙලින්නෙ

    අඩෝ ඒ පයිලටි වැඩ්ඩෙක් නේ...
  5. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    මේක තමයි කතාව... අර දොස්තරලයි ගුරුවරුයි දේවත්වයට අදිනවා වගේ තමයි... මුන් හිතාගෙන ඉන්නේ ඩොලරයට අධිපති දෙවියෝ කියලා...
  6. ttj

    ජෙප්පන්ගේ අදෝනාව!

    100% agreeing with you... As you all know I voted for jeppo's and still think AKD is the better solution... Agree to disagree... We all have those difficulties and I empathize freelancers in this situation... My criticism was only targeted at the people who are acting like ඩොලරයට අධිපති...
  7. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    මම කියන්නේ සරල කතාවක්... හැම එකාටම ඔය ගානට අමාරුයි... මමත් කැමතියි freelanzing කරන උන්ට ටැක්ස් excemption එකක් දෙනවා නම්... ඔය ප්‍රශ්න ටික කවුරු හරි විසදනවා නම් මම එකෙන්ම සහයෝගය දෙනවා... ඒ ඉල්ලීම් කරන්නත් මම සහයෝගය දෙනවා... මම කියන්නේ රටට ඩොලර් මාවන දෙවිවරු වගේ හැසිරෙන්න එපා කියලා විතරයි...
  8. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    දන්නේ නෑ බං... හැම export industry එකටම එහෙම තමයි... ඒ එකකටවත් ඔය වගේ බදු සහනයක් ලැබිලා නෑ මේ වෙනකම්... හැබැයි බදු ගෙවනවා profit එකෙන් 30% වෙනකම්... එහෙම තිබිලත් උන් graw වෙනවා... අනිත් industry වලටම වගේ බදා ඇති ඕක කරන උන්ටත්... ඒවා විසඳගන්න කෑ ගහන ඵකටත් සපෝර්ට්... බදු සහනයක් දෙනවා නම් මම එකට...
  9. ttj

    ජෙප්පන්ගේ අදෝනාව!

    මම PAYE tax ගෙවනවා 2015 ඉදලා, එදත් ටැක්ස් ගහනවට විරුද්ධ වෙලා රනිල පැරදිලා මහින්ද ආවනම් හොදයි කියලා කිව්වෙත් නෑ... 2022 රනිල බදු වැඩි කරද්දී නාහයෙන් ඇඩූ වෙත් නෑ පාඩුවේ කට වහන් ගෙව්ව... අදත් ගෙවනවා... ඒ ගෙවලත් අද වෙනකම් මගේ බිස්නස් එක කරගෙන යන්න තියෙන ඒක ප්‍රශ්නයක් වත් විසදුනේත් නෑ, කිසිම පහසුකමක්...
  10. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    ඕක හැදෙන එකක් නෙවෙයි මට හිතෙන්නේ... 2015 යහපාලන කළේත් ඔය ටාගට් ඒක දීලා තමයි ටැක්ස් බිංදුව කලේ... එතකොට IT industry එක 0 .75 B අවුරුදු පහෙන් 1.02 B... කොවිඩ් එන්න, බංකොලොත් වෙන්න කලින්... ඔය එක ටැක්ස් සහනයක් වත් නැති, යෙදවුම් වල මිල දෙගුණ තෙගුණ උන induatry ඔයිට වඩා ගොඩක් perform කරලා තියනවා...
  11. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    ඉතින් යකු ඒක කරන්න කියපන්... ටැක්ස් ගන්න එපා කියන්නේ නැතිව... ඔය 6% - 15% ගන්න බද්ද ඉන්දියාවේ 20%... ඒ වගේ බද්ද වැඩි කරලා අරගෙන ඔය පහසුකම් ටික දෙන්න කියපන්කෝ....
  12. ttj

    ජෙප්පන්ගේ අදෝනාව!

    අනේ මන්දා බං... අහන අහන එකා, එක එක වංගු ගහලා ටැක්ස් වලින් බේරෙන හැටියි, පිට රට ඩොලර් පාර්ක් කරන හැටියී, ඩිජිටල් නොමැඩ් කෙනෙක් වෙලා ලස්සන කිසි කරදයකක් නැති රටකට ගිහින් ජීවත් වෙන හැටියි ප්ලැන් කරනවා... ඊට පස්සේ අමාරුවෙන් දුක්විදගෙන ගේම ගහන උන්ට රජය අත දෙන්නේ නෑ කියලා කෙඳිරි ගානවා... මේ...
  13. ttj

    රට ගියත් ටැක්ස් ගහන්ව යන්න එපා කියන උන්ට

    ඕක තමයි වෙන්නේ... ඒ scale එකේ උන් ටික රට යනවා... ඒ ගානට qualification නැති උන් freelance කරනවා බදු ගෙවාගෙන... හැබැයි මෙහේ ඉන්න එකෙක් වෙන රටකට ගියා කියාල ඌට ආපු freelance oppotunity එක ගෙඩිය පිටින් නැති වෙන්නේ නෑ... මොකද ඒ oppotunity ආවේ cost එක අඩුවෙන් වැඩේ කර ගන්න... ඒක ඕන නම් මෙහේ ඉන්න වෙන...
  14. ttj

    15% ටැක්ස් එක සරලවම මෙහෙම නේද වෙන්නේ..

    ගෝටා කරගත්තේ එක නෙවෙයි බං... ඌ exchange rate එක බලෙන් අල්ලන් හිටියා... දැන් මහා බැංකු පනත හැටියට මුකුත් කරන්න බෑ ඒ වගේ වැඩ... Freelancers ලාට tax නොගහනවා නම් මම කැමතියි... හැබැයි ඔය cooperate tax එක ගහනවා සහ ඔය කියන තරම් බිස්නස් අකුලන් යන්නේ නෑ එක ගැහුවා කියලා...
  15. ttj

    15% ටැක්ස් එක සරලවම මෙහෙම නේද වෙන්නේ..

    2000ට... උබ රෙමිට් කරාම මෙහේ bank එකකට එක tax වෙනවා...
  16. ttj

    Foreign Currency වලින් හම්බ කරන උන්ට ටැක්ස් වදින්නේ මෙහෙමලු

    උබ tax heaven එකකටද යන්නේ? ඔව් මේක දෙසැම්බර් වල අනුර බදු ගැන කරපු යෝජනාව තිබ්බේ නෑ... අනික ඕකෙන් එන ඉන්කම් එක ගොඩක් පොඩි එකක්... හැබැයි තරහා වෙන මිනිස්සූ ප්‍රමාණය වැඩියි... ------ Post added on 1740484549
  17. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    ලංකාවේ උන් මල් තියලා වදින්න ඕන තුන්දෙනෙක් ඉන්නවා... 1. තේ දළු නෙළන ගෑණු 2. ගාමන්ට් කෙල්ලෝ 3. අරාබියේ හවුස් මේඩ් ඔක්කොම මල්ටිමිල්යනර් උසස් කුලේ උන් මේ රටේ තාම ඉන්නේ ඔය තුන් දෙනා හින්දා...

    No contents