දැන් ඔය වෙඩි තියන්න ආපු උන් දෙන්නා උන්ගේ පුද්ගලික වැඩකට අරූව මරන්න ආව නෙවෙයි නේ... කාගේ හරි කොන්ත්රාත් එකකටනේ මරන්න ආවේ... ඒ ආපු උන් දෙන්නව ඕකොටම කලින් වෙඩි තියලා මරලා දාපුවාම කොන්ත්රාත් දුන්න එකයි, ආයුධ දුන්න එකයි, ඒ කොන්ත්රාත් එක දෙන්න හේතු උන අපරාධ වලට සම්බන්ධ උණුයි ඔක්කොම නිදහස් වෙනවනේ...