පාරට තාර දාලා පාලං ටික හදලා තියෙන්නේ ඔය බදු වලින්... උබ හම්බ කරන සල්ලි වෙන එකෙක් හොරකම් කරගෙන ගියොත් පැමිනිල්ලක් දාන්න තියෙන පොලිසිය පවත්වාගෙන යන්නේ ඒ බදු වලින්... හොරකම් කරපු එකා අල්ල ගත්තොත් ඌට නඩු දාන උසාවි පවත්වාගෙන යන්නේ ඒ බදු සල්ලි වලින්... උබ හදන විලා එකට එන සුද්දෝ ලංකාවට එන එයාර් පෝට් එක...