සිරාවට පාට පක්ශ අදාල නෑ... මේවා තිරිසන් වැඩ... ඔහොම මිනී මරල ප්රශ්න විසදෙනවා නම් මොනවා කරන්න බැරිද??
ආන්ඩුව ඕක කරපු පොලිස් උන්ට විරුද්දව නීතිමය පියවර ගන්නේ නැත්නම් මේකේ සම්පූර්න වගකීම ආන්ඩුවට යන එක නවත්තන්න බෑ...
ඒ කියන්නේ මුනුත් කලින් උන් වගේම සක්කිලි කියලා ඔප්පු කරන එකයි...