1. ttj

    ජනපති අනුරගෙන් නීතිපති ට සංඥාවක්...🔴🔴

    එහෙම නෙවෙයි කියලා කියනවා නම් ලපයගේ පක්ශයට පුලුවන් පාර්ලිමෙන්තුවේ දෝශාභියෝගයක් ගෙනත් නීතිපතිව අයින් කරන්න... එහම නොකර ඉන්න එකෙන් කියන්නෙ ලපයා ඔය තීරනයට කැමතියි කියලා...
  2. ttj

    ජනපති අනුරගෙන් නීතිපති ට සංඥාවක්...🔴🔴

    විධායකයේ නායකයා ජනාදිපති... සියලුම රාජ්‍ය ආයතන (පාර්ලිමෙන්තුව, අදිකරනය හැර) ජානාධිපතිගේ අනින් තමයි ක්‍රියාත්මක වෙන්නේ...
  3. ttj

    නීතිපති පාරින්ද රණසිංහ ක්‍රියාත්මක කර ඇත්තේ රනිල්ගෙ නියෝගයයි. 😎🤌

    ඔය හෑලි වැඩක් නෑ බං... 159ක් තියන එකේ දෝශාබියෝගයක් ගෙන්න කියපන්... නැත්නම් අර අභියාචනාදිකරන සබාපති වගේ තමයි... ආතල් එකේ ඉදලා ගෙදර යයි... දශ්ඨ කරන්නේ නැති නයි දරමිටි බදින්න ගන්නවා...
  4. ttj

    🔴🧭 මම මාලිමාවට මඩගහන එක අද ඉඳලා නවත්තපු හේතුව මෙන්න..

    ඕක ඇදලා ගන්නේ නීතිපතිගේ සීන් එක යට ගහන්න...
  5. ttj

    🤩හොට් Chriropacter🤩😋 ඇතට අරන් එන්න

    අඩෝ ඇගිලි වල ඇට කඩනවා වගේ කශේරුකාව කරන්න පිස්සුද බං... සුෂුම්නාවට මොනා හරි උනොත් එහෙම ඉවරයි නේ...
  6. ttj

    අනුර මාස 6න් ගෙදර ‼️‼️‼️

    සනිල් තමයි වෙන කවුද :love: :love: :love:
  7. ttj

    සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යලි ඉහලට..

    මහින්ද 2012 වගේ ටැක්ස් අඩු කළා හොඳටම...
  8. ttj

    සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යලි ඉහලට..

    කලින් 600% කින් මිල ඉහල ගියා නේද??? දැන් කීයකින්ද යන්නේ?? මුන් කියන විදිහට ඔහොම ගිහින් අලුත් ඒවට වඩා ගාන වැඩි වෙනවා සෙකන්ඩ් හෑන්ඩ් වල...
  9. ttj

    බුලත්සිංහල සමුපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

    අඩෝ එතකොට ඊලග චන්දේ මාලිමාව පරදියි ද???
  10. ttj

    නැමෙන්න බැරි හරිනි

    නෑ නෑ... ගෙදරදී නැමුනම ඇති...
  11. ttj

    අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

    මේක තමයි හේතුව... අපේ පම්පෝරිය ඇර මොකක්ද කියපන් ලොකු... මොනවා හරි ලොකු දෙයක් හදා ගත්ත දවසට ඒක ලෝකෙට පෙන්නන්න පුළුවන්...
  12. ttj

    ⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

    උත්තට උන් එක්ක යුද්ධෙට ගියපු කැනඩාවේ හරි නේටෝ එකේ හරි ආරක්ෂාවට වියදම් කරන්න බෑ, ගාසා වල හැමිනෙන්න පුළුවන්...
  13. ttj

    නැමෙන්න බැරි හරිනි

    @Walter White ගෙදරදීත් නැමෙන්නේ නැද්ද???
  14. ttj

    මේ දවස් වල වාහන වල ගනන්

    ඕවා ඔක්කොම බොරු... 600% කින් වාහන මිල වැඩිවෙනවා කියලා සේල් එකක සර් කෙනෙක් කියන විඩියෝ ශෙයාර් කරලා තිබ්බ දැක්කේ නැද්ද කිරියේ...
  15. ttj

    මොනවද Profitable දේවල් වවන්න මේ දවස් වල

    අනුරාධපුර කොහෙද? කොච්චර විතර ලොකුයි ද?
  16. ttj

    මාලිමා ආණ්ඩුව හොඳටම හාන්නේ කවුද?

    මේ පෝල් ඔට්ටු නෑ... මුලින්ම හෑල්ල ලියපන් ජෙප්පො නාපු හැටි ගැන... ඊට පස්සෙ දාපන් ඔප්ශන් ටික මෙහෙම... දුන්නෙ මාලිමාවට දැන් නම් එපා වෙලා දුන්නෙ මාලිමාවට මුන් හානවා දුන්නේ මාලිමවට මුන් කලින් උන්ට වඩා චාටර් මාලිමවට දුන්නේ නෑ දෙන්නෙත් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents