සාමාන්යයෙන් කල් යනවා නඩුව අහන්න... අපේ අධිකරණ ක්රියාවලියේ තියන අකාර්යක්ෂමතාව හින්ද... මොකද අනිත් නඩු අස්සේ අහන්නේ කල් දාදා...
ඒත් මම දන්න විදිහට විශේෂ මහාධිකරණය ක් දාන්න පුලුවන් තෝරාගත් නඩු වලට... ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එක දිගට අහලා ඉවර කරන්න...
තාම එහෙම එකක් දාන කතාවක් නෑ...