1. ttj

    මේ අවුරුද්ද අවසන් වනවිට සියලුම පාසල් වලට වයිෆයි!

    අනිවා මචං... කයියෝ වෙනයි රනිල් වෙනයි...
  2. ttj

    Singapore Visa

    සිංග වලට on-arrival නේද? උබ හොර වැඩකට නෙවෙයි නම් ගියේ මාමාගේ ලබ්බක් කියන්න ගියේ ඇයි?
  3. ttj

    😮😮😮අනුරටවත් එක පෑන් පාරෙන් විසඳන්න බැරි වරාය. වීඩියෝ සහිතයි, ඔක්කොම වෙන්නේ පාගවට.

    හාන්ස් කරා හෝ නැතා එක තමයි විසදුම... ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය තුනම කස්ටම් එක digitalize කරලා ඉවරයි... අපේ උන් තාම කොළ පුරා පුරවා කන්ටේනර් ඇර ඇර බලනවා...
  4. ttj

    Lasthi weyalla malaimawath aran gas wala kola, sarpayo kanna

    පිස්සුද දැන් එළියට බහින්න කාලේ හරි... ගෝ හෝම් ලපය...
  5. ttj

    Lasthi weyalla malaimawath aran gas wala kola, sarpayo kanna

    අපෝ තව පෝය දෙකක් යද්දී මේ ආණ්ඩුවේ මාස හය ඉවරයි... මුන් ඔක්කොම මිනිස්සු ගහලා පන්නනවා...
  6. ttj

    Lasthi weyalla malaimawath aran gas wala kola, sarpayo kanna

    සිරාවට... අද උදේ ගෙදර තිබ්බා ගෑස් සිලින්ඩර දෙකම පුපුරලා... මාත් දන්නේ මේ දැන් ගෙදර ආවට පස්සේ තෙල් පෝලිමේ ඉඳලා...
  7. ttj

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල සහ ගනුදෙනු දහයේ කතාව

    මුදල් විශුද්ධිකරණ පනත කියන්නේ හොරකම් කරා කියලා ඔප්පු කරන්න ඕන නෑ... වියදම් කරපු ඒවා නීත්‍යානුකූලව උපයා ගත්ත කියලා චෝදනාවට ලක් උන කෙනා ඔප්පු කරන්න ඕන... බැරි උනොත් හිරේ...
  8. ttj

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල සහ ගනුදෙනු දහයේ කතාව

    ඒක තමයි මම හිතන්නේ ඔක්කොම කේස් තියෙද්දී මේ නඩුව අදින්නේ... මම අහල තියනව ඔය ඉඩම් වලට ගෙවපු ඒව ගෙව්වේ ඒ කාලේ දුන්න උසාවි නියෝගයක් නිසා කියලා... නීතිපති දෙපාර්තමේන්තුව හරියට සාක්ෂි මෙහෙයවුවොත් අනිවා කූඩුවට යන නඩුවක්...
  9. ttj

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල සහ ගනුදෙනු දහයේ කතාව

    😂😂😂 මොන මැනික්ද උත්තෝ...
  10. ttj

    රාමසාන් වෙනුවෙන් රටඉඳි බද්ද රුපියල දක්වා අඩුකෙරේ.... උඹලා මූදේ පැනපල්ලා

    ඔය රට ඉඳි ටිකට ටැක්ස් කීයක් විතර ලැබෙනවා ඇතිද?
  11. ttj

    රාමසාන් වෙනුවෙන් රටඉඳි බද්ද රුපියල දක්වා අඩුකෙරේ.... උඹලා මූදේ පැනපල්ලා

    2023 පැන්න පාර තාම මුහුදේ... https://www.newswire.lk/2023/03/07/dates-tax-relief-announced-for-ramadan-2/
  12. ttj

    හාල් පෝලිම දැකල කෙඳිරි ගාන්න එපා!

    Import කරන රතු කැකුළු මෙහේ ඒවට වඩා ගණන් ලු... වෙන රටවල වැඩිය වවන්නෙ නැති වර්ගයක් මම හිතන්නේ...
  13. ttj

    ලුණුත් ඉන්දියාවෙන්!

    ලපය 2023 ත් රනිල්ට හොරෙන් ලුණු ගෙනැල්ලා...
  14. ttj

    එක්දින සේවයෙන් පාස්පෝට් එකක් ගන්න මාස 5ක් බලන් ඉන්න වෙන සිද්ධියක් ද වෙන්නේ?

    රනිලුයි ටිරානුයි හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ...
  15. ttj

    යෝශිත කතා පුවත කෙටියෙන්

    මම කිරියට අවාම ග්ලොක් ග්ලෝක් ගාලා සද්දයක් එනවා... බලපුවාම චංචලාලා දෙන්නෙක් උරනවා ඉරිල්ලක්...
  16. ttj

    Government reveals plan to allow ‘digital nomads’ to work remotely in NZ

    සිරා... අර හකා කරන උත්තිත් කිසි වැදගත් දෙයක් කියන්නේ නෑ... ප්‍රශ්නයක් ආව ගමන් හකා එකක් නටලා ආතල් එකක් දෙනවා...
  17. ttj

    ජර්මනියේ ඉස්ලාමිය ෂරියා නීතිය ඉල්ලා උද්ඝෝෂන

    එකම සතුට දැනට ඉන්න සුපර් පාවර් එක යු.එස්. ඉස්සරහට එන්න ඉන්න චීනය සහ ඉන්දියාව ඔක්කොම ඔය වසංගතේට විරුද්ධයි...
  18. ttj

    ලුමාලා වැසී යාමේ අවදානමක්

    රජයට බිස්නස් කරන්න බැරි හින්දා රජයේ SOE ටික පාඩුයි... Private ඒවට රජය අත දුන්නේ නැත්නම් ඒවත් පාඩුයි... මේක යකු පුදුම ආර්ථිකයක්...

    No contents