1. sherek

    මාලිමාව ගොන්නු අන්දන විදිය... නොබෙල් තැග්ග

    වැඩේ නම් අල තමයි. හැබැයි මෙහෙම මඩ නම් ඕකේ කියන්න පුලුවන්. කම්බ හොරු සෙට් එකත් බලද්දි
  2. sherek

    Anna Paulina Luna 😍 - An American Politician Gone Viral for Her Old Swimsuit Photo

    එලදෙන කීවේ ඩේසි ට නම් වහාම එම ප්‍රකාශය ඉල්ලා අස් කල ගත යුතුයි. aoc ට නම් ඉතින් එලදෙනක් කියන එකත් compliment එකක්.
  3. sherek

    මෙන්න ලංකාවේ පනස් ගණන් වල ච්ත්‍රපටි ප්‍රචාරණය කරපු හැටි

    ඉතින් ඕක මෑතක් වෙනකල් කරා. පොඩි කාලේ මට මතකයි අලුත් ෆිල්ම් එකක් ආවම පීකර් බැදන් පරණ පික් අප් එකක් එනවා එනවුස් කරන්න.
  4. sherek

    Anna Paulina Luna 😍 - An American Politician Gone Viral for Her Old Swimsuit Photo

    Alexandria Ocasio-Cortez Left wing එකේ හොදට සද්දේ දාගෙන ඉන්න representative කෙනෙක්. ටිකක් ප්‍රසිද්ධයි. ඩේසිට හොද ඉල්ලුමක් තියෙනව වගේ බලන් යනකොට. Normal people කියල ටීවි ශො එකක් තියෙනව මෙයාගේ. බලන්න. ------ Post added on 1724122059
  5. sherek

    ජෙප්පන්ගේ රජරට බලය දෙදරයි: JVP හොරොව්පොතාන ආසන සංවිධායක එස් රණසිංහ මහතා සමගි ජන බලවේගයට

    අම්මටසිරි. මාලිමාව දිනයි කියල හිතුවේ. මෙයා එකතු උනා කියන්නේ සජිත් තමයි දිනන්නේ මේ පාර.
  6. sherek

    The Crazy Engineering of Venice 🏝️🏙️

    මමත් ඕක බැලුව අප්ලෝඩ් කරපු දවසෙම. පිස්සු හැදෙනව නේ. ගිල්ලපු කොටන් තාම හොදට තියෙනවා.
  7. sherek

    Den SLT Fiber okkoma packages Anytime karalada harako?

    12 ඉදන් 7 වෙනකල් අන්ලිමිටඩ් දුන්න එක නම් ස්ලෝ කරා කීව ඕකේ වැඩ කරන එකෙක්.
  8. sherek

    ප‍්‍රධාන අපේක්‍ෂකයන් අතර විවාදයක්.. සියළු නාලිකා ඔස්සේ සජීවීව..

    චමුදිතයයි සිරසේ සුරංගයයි දාන්න ඕන ප්‍රශ්න අහන්න.
  9. sherek

    MSc in Data Science and Artificial Intelligence

    මේක bit කරපු කෙනෙක්ට කරන්න පුලුවන්ද. පින්වතෙක් ඉන්නවනම් කියන්න වහාම
  10. sherek

    දුක පිටකිරීමේ අයිතිවාසිකම?

    මේ නූල බලලා මටත් ඇඩෙන්න වගේ.
  11. sherek

    Ado... me 2012 mage pc eke, Screen Shots / Screen Rec

    Nostalgia වක් එනව වින්ඩෝස් 7 දකිනකොට
  12. sherek

    බැලුම්ගල ඇතුළු මීඩියා කාරයොන්ගෙ ෆේක් වැඩ

    මුන් ඔය වගේ තැන් කීපයකටම ඔහොම කරා. 2012 වගෙත් ඔහොම එකක් ටිකක් ලොකුවට ගිහින් උන් සතියකට විතර පස්සේ සමාව ගත්තා.
  13. sherek

    මාලිමා ජේවිප් එකේ අලුත්ම campaign advertisement eka ♥️🧭

    ඇඩ් එකේ වැරද්දක් නෑ. ගේ හදන ගමන් නේ ඉන්නේ. බාගෙට වැඩ ඉවර වෙලා. ලකේ පන්කාවත් එහෙමනේ. සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යක්නේ.
  14. sherek

    ගෙදරක ඉස්සරහ දොරින් පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද?

    ඒ කාලේ ඔය දේවල් වලට මොනා හරි හේතු තියෙන්න ඇති. අදට ඔය ගොඩක් ඒව ගැලපෙන්නේ නෑ කියල මට නම් හිතෙන්නේ.
  15. sherek

    මම අද දැක්කා

    Try me. ලස්සන නමක් මොනා උනත්

    No contents