අලුත් චන්ද නම් ගෙඩි පිටින් අනුරට. ලොකුවට ප්රතිවාදියෙක් පේන්නෙත් නෑනේ. අනුර දිනයි 50% ට වඩා ඇරන්. කොහොමත් චන්දේ ලංවෙනකොට ගොඩක් අය දිනන පැත්තට හේත්තු වෙනවා. ලංකාවෙ හැටි ඔහොමනේ.
රනිල් ගැන කියනවනම්, පැරදිල පැරදිලා මේ චන්දෙනම් දිනයි කියල හිතුනේ 2015. ඒකෙත් පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගන්න බැරි උනානේ.