1. sherek

    මේක මරු බන්

    අම්මාහ්. පිස්සුවක් ඒ කාලේ.
  2. sherek

    NPP IT Policy සීන් එකේ පතෝල උත්තර දිලා නාගත්තු හරිය - ලපයගෙ බයිලා අහන්න වෙලා නැති අයට විෂෙශයි

    කොහොමත් බලේට එන්නේ මුන් නිසා දැන් ඉදන් ප්‍රශ්න කරල බය කරල තියාගන්න ඕන. හාමුලට වගේ මේ අයටත් පුකට වදින්න හොද නෑ.
  3. sherek

    Badman Can't Stop Thinking About Sex 🦇👨

    මුන්ගේ storm troopers සීරිස් එකත් සුපිරි.
  4. sherek

    ඉස්සෙල්ලම බැලෙන්නේ?

    පුක දිහා බලන්නේ මන් විතරද එතකොට 🤔
  5. sherek

    ඉඟුරු පලදාව ඉහලට

    මොකක්ද මේ කතාව. අපනයනය කරන්න ඉගුරු තියේ නම් ආනයනය කරන්නේ මොකටද.
  6. sherek

    කොස් වගාව

    තායි මැලේශියා වලත් උන්ගෙ නැචුරල් වරක, දූරියන් ද දන්නේ නෑනේ තියෙන්නේ. අපෙ නම් මන් හිතන්නේ පරණ ගස් වලින් දූරියන් වරක එහෙම හම්බෙන්නේ.
  7. sherek

    ඉන්දියන් පිල්ලි දාලා ශීක් හසීනා පෙන්නලා බංගලියන්ට අ‍ැරියෙ ලංකාවෙ apparel industry එක නග්ගලා ගන්න රනිල්ගෙ සුපිරි master plan එකකටද?

    සුපිරි ගැට ගහල තමයි පාර්ලිමේන්තු එන්නත් බැරි උනේ. යන්තම් බෝට්ටුවකින් ආව ඉතින්.
  8. sherek

    බ්‍රිටිෂ් UK කෙල්ලෙක් උදව් ඉල්ලනවා

    ගහන්න හැදුව කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
  9. sherek

    This girl's teeth

    මේ ත්‍රෙඩ් එක ගෑනිට පෙන්නහන් උබට උබෙ දත් වල්ල ගැන තියෙන ආසවත් නැති වෙයි.
  10. sherek

    ගාළු පාරේදී යතුරු පැදියකින් කාර් එකකට ගිනි අවියක් දෙයි.. ජනපතිගේ ආරක්‍ෂාව වහා තර කරයි..

    පාස්කු බෝම්බ ගහනකොට මේ බුජ්ජි අංශය ස්ථාපිත කරල තිබුනේ නැද්ද.
  11. sherek

    Weight Loss Medicines

    ඉස්සර වෙලා රෑට කන එක නවත්තලා බලන්න. ඒක කරන්න බැරි නම් බොරුවට දොස්තරල හම්බෙලා සල්ලි වියදම් කරන්න එපා.
  12. sherek

    අවිශ්ක කවිහාරි පුකෙත් ගිහින්‍ ♥️

    ඔය වගේ දේවල් හිතල මමත් හිත හදා ගෙන තියෙනවා.
  13. sherek

    Cybertruck Durability Test ⚡

    සුපිරි වීඩියෝ එක. ආව දවසෙම බැලුවා. මුගෙ ෆෙරාරි එකත් පට්ට
  14. sherek

    🗳️ 1. අනුර > 2. සජිත් > 3. රනිල්

    ශෝසල් මීඩියා රැල්ල සහ සමීක්ෂණ වාර්තා වලට අනුව නම් අනුර උඩින්ම දිනන්න ඕන. කලින් චන්ද වලත් දින්නේ එහෙමනේ. අනික දැන් පාරම්පරික චන්ද දායකයො ටික ටික අඩු වෙනවා. ඒකත් අනුරට වාසියි කොහොමත්. පාවෙන චන්දයක් දාන එකෙක් රනිල්ට හෝ සජිත්ට චන්දෙ දෙයි කියල හිතන්න අමාරුයි.
  15. sherek

    🔴🔴ගුපියෝ මීක් කියමින් පලායයි . ජෙප්පෝ තෙත් වෙයි, දයාසාන්ත එයි, !! 🔴🔴

    රතු බෝල පාවිච්චි කරනවනම් යාපා ට ලයිසන් ෆී එක ගෙවහන්. මිනිස්සුන්ගේ පෞද්ගලික දේපල ඔහොම අනවසරයෙන් පාවිච්චි කරන්න එපා.
  16. sherek

    මේකී කොහොමද හැම එකකම මේවගේ හිට් Dance වෙන්න කරන්නේ ?

    දෑත් ශක්තිමත් කිරීමට අත හිත දුන් දිරිය කාන්තාවක්. කලගුණ අමතක කරන්නේ නෑ කොච්චර මහත් උනත්.
  17. sherek

    What’s this wood type?

    හරියටම කියන්න අමාරුයි. පේන විදියට නම් කොස්.
  18. sherek

    God of War ගහන ගමන් Greek Mythology Study කරන්න හිතුනා

    @රෝසි ආච්චි දාපන් බන් රියල් ගෝඩ් ඔෆ් වෝර් ගේ ෆොටෝ එකක්

    No contents