දේශගුනය නම් ගොඩක් බලපානවා. මම කෑගල්ලේ. මෙහෙ අව්ලක් නෑ. ඒත් පොඩ්ඩක් රස්නේ වැඩි උනා මේ අව්රුද්දේ ඒක නිසා අව්ල් ගියා. ඩවුන් සවුත් වල සීතල පැති තියෙනවනේ. ඒ වගේ පැත්තක ඉන්නවනම් අව්ලක් නෑ. පර්ච් 20ක් ඕකේ. සාමාන්යෙන් අක්කරේකට වැල් 1600 දාන්න පුලුවන්. පේලි අතර අඩි 8, වැල් අතර අඩි 5 පරතරයක් තියල හැදුවොත්.