වාර සටහන්, පන්ති වාර්තා, ලමයින්ව මොනිටරින් ප්රොසෙස් එක, kpi achieve කරන එක. පේපර් බලන එක. ඔයිට අමතරව විශය භාහිර ක්රියාකාරකම්. දැන් නම් චෝක් ඇරන් යන්නත් ඕන. ලමයි 40ක් ඉන්න පන්තියක ඕවා කරන එක ලේසි වැඩක් නෙමේ. ඉගැන්වීම් ක්රියාවලිය එෆිශන්ට් මදි ඔය හේතු නිසා තමයි.