1. aneasarayana

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    :yes::yes:මට අද අපි පොඩි කාලේ අහපු වටු කුරුල්ලන්ගේ කතාව මතක් උනා . කොච්චර පොඩි උනත් කට්ටියක් එකතු උනාම ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් .
  2. aneasarayana

    ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

    උඹ එහේ නේද ඉන්නේ ? උඹලා ඉන්න හරියට කෙසා එකක් නැද්ද ?
  3. aneasarayana

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    අනේ මචන් තියෙන විදියට දැම්මේ . ලබන අවුරුද්දේ අපි හැමෝටම මීට වඩා ලොකු විදියට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ප්‍රර්ථනා කරනවා .
  4. aneasarayana

    ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

    අනිවාර්යෙන් දඩ ක්‍රමය තියෙනවා. ඒවගේම ලංකාවේ වගේ දඩේ සුළු ගාණක් නෙමෙයි. හැබැයි දඩ කොහොම උනත් මිනිස්සු තමුන්ගේ රටට ආදරෙයි. නීතිය හැමෝටම පොදු නිසා තමයි මිනිස්සු නීතියට ගරු කරන්නේ.ලංකාවේ එවුන් වෙන රටවල් වලින් ආපු එවුන් නම් දඩවලට බයේම වෙන්න ඇති පෝලිමේ යන්නේ .ගොඩක් මිනිස්සුන්ට, අනික් මිනිහට හෙන...
  5. aneasarayana

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    ඔන්න පුළුවන් විදියට අපිත් දැම්මා .
  6. aneasarayana

    කරදරයක්

    නඩුවක් තියෙනවා මචන් . ඒවුනාට හොරා අල්ලලා නැති නිසා නඩුව ඉස්සරහට ගෙනියන්න විදියක් නෑ. උඹ බැලුවද දන්නේ නෑ අර අඩෝ කියලා නාට්‍යකත් ඉඩම් කේස් එකක් පෙන්නුවා. අපේ වගේ පොඩි ඒවාට නෙමේ කෝටි ගණන් වටිනා ඉඩම් වලට දේශපාලුවොත් සම්බන්දයි. ඒකයි පොලිසියෙන් උනත් හොයන්න උනන්දු නැත්තේ. උඹත් පරිස්සම් වෙයන් ඉඩම...
  7. aneasarayana

    කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

    :yes::yes: කෙල්ලෝ ජාති කිහිපයක් ඉන්නවා. සමහර එවුන් කැමතියි නිකන් ගෑණු වගේ ගති පෙනුම තියෙන එවුන්ට. සමහර එවුන් හොඳ වාහනයක් ජොබක් තියෙන අත දිග ඇරලා වියදම් කරන කොල්ලන්ට.ඒවගේම පැනලා දෙන, ඕන එකකට ඉන්නවා වගේ පෙන්නන එවුන්ට. කලාතුරකින් ඉන්නවා කෙල්ලන්ට ලොකු එක දීගෙන ඉන්න කොල්ලන්ට කැමති කෙල්ලෝ. උන් හිතන්නේ...
  8. aneasarayana

    ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

    :yes::yes:ස්වයං විනය සහ හික්මීම . ඒ රටවල්වල අපිට වගේ රේස් එකක් දුවන්න උගන්නන්නේ නෑනේ .
  9. aneasarayana

    kello kiyapuwa

    "ඒ වගේම, ප්‍රශ්න තියෙනවා නම් ලව් ඇදන් ගිහින්, මැරි කරලත් ප්‍රශන් මත්තෙ ජිවත් ව්එන්න එපා, වෙන කෙල්ලෙක් එකක් ජිවිතෙම සතුටින් ඉන්න තිබ්බ චාන්ස් එක, ඒකිම ඕන කියලා මැරෙන්න ගිහින් නැති කරන්න එපා," :yes::yes:
  10. aneasarayana

    අලුතින් ඉඩමක් මිලදී ගැනීමේ පටිපාටිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1581644 මේකත් පොඩ්ඩක් බලපන්
  11. aneasarayana

    ජෙප්පොන්ගේ BMW

    :rofl::rofl:
  12. aneasarayana

    ඕලෙවල් ඉහළින් සමත්වීමෙන් පසු පාසලෙන් අස්

    :yes::yes: ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ .
  13. aneasarayana

    දරුවන්ට ඇදුම සහ හතිය මතුවීම

    පොඩි කාලේ ඉදන් සතියකට සැරයක්වත් පිහිනීමෙන් මේ රෝග දෙකම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් .
  14. aneasarayana

    කේන්දර 18+

    :baffled::baffled:
  15. aneasarayana

    උදව්වක් කරපල්ලකො

    counseling පලයන් ජෝක් සීන් එකක් නෙමේ නම්

    No contents